ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, May 29, 2016

අසාධාරණ බදු වහා හකුලා ගනු – පාරිභෝගිකයින් සුරැකීමේ සංවිධානය...!!!

වර්තමාන රජය දිගින් දිගටම පරිභෝගිකයාව අසරණ කරමින් විවිධ අංශ වෙත බදු පනවමින් සිටින බව

පාරිභෝගිකයන් සුරැකීමේ සංවිධානයේ සභාපති රන්ජිත් විතානගේ  සදහන් කර සිටියා.
මෙහි ආසන්නතම තත්වය වශයෙන් වාහන මත අයකර ඇති බද්ද හේතුවෙන් වාහන මිල සීග්‍රයෙන් ඉහල ගොස් තිබෙනවා. දුප්පත් ජනතාව වැස්සෙන් නොතෙමි යාමට බාවිතා කල ත්‍රිරෝද රථයෙන් පවා ලක්‍ෂ 4ක බද්දක් ලබාගැනීමට කටයුතු කිරීම තුලින් ජනතාව වැස්සකට නොතමි ආරක්ෂිතව ගමනක් බිමනක් යෑමේ අවස්ථාව මේ ආණ්ඩුව අහිමිකර තිබෙනවා.

ආණ්ඩුව ලබාගැනීමට පෙර ලබාදුන් පොරොන්දු සිහින බවට පත්කරමින් ජනතාව සිහින අතර අතරමං කිරීමට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජනතාවගේ වාහන සිහින බොද කරමින් ඔවුන් ලක්ෂ 400,500,600 වියදම් කරමින් වාහන ලබා ගන්නා බවයි  වැඩි දුරටත් සදහන් කලේ.
අසාධාරණ ලෙස පාරිභෝගිකයාගෙන් අයකරන ඒකක බද්ද, දුරකථන ඇමතුම් බද්ද, සෞඛ්‍ය බද්ද වහා හකුලා ගන්නා ලෙස ඉල්ලා සිටින රන්ජිත් විතානගේ ආණ්ඩුවට විරුද්ධව පුළුල් බලවේගයක් ඉදිරියේදී ගොඩනගන බව අවධාරණය කර සිටියා. video
 මේ  යූ ඇන් පී පක්‍ෂය ජනතාව රවටා බලයට ඒමේ හොර ව්‍යාපෘතිය සඳහා නිර්මාණය කොට තිබූ සටකපට රූපවාහිනී දැන්වීමකී..!!!
අසාධාරණ බදු වහා හකුලා ගනු - පාරිභෝගිකයින් සුරැකීමේ සංවිධානය - Colombo Today
BREAKING NEWS

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *
2015 Colombo Today

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.