ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, May 31, 2016

විජිත හේරත් පැදවූ රිය හැප්පුනු අවස්ථාවේ වීඩියෝ සහ ඡායාරූප මෙන්න… මිනිස්සු අමු කුණුහරුපෙන් බනී..


බීමතින් රිය පදවා රජයේ දේපළට හානි කළැයි අත්අඩංගුවට ගත් විජිත හේරත්ට පොලිස්‌ ඇප...හොඳටම සූර්වී වාහනය හප්පා දැමූ මේ ජේ.වී.පී අපතයාට ජනතාව එවේලේ බැණ වැදුනේ මෙසේය.මෙම සිදුවීම වූ මොහොතේම ගත් ඡායාරූප ද ඉදිරිපත් කරමු.මේ බේබද්දාට සිය වාහනයෙන් බැසීමට පවා නොහැකිවී ඇති අයුරු මනාව පෙනේ.හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා ඵම සියලු විස්තර මෙසේ ගෙන ඵමු.තීරණය සහ විනිශ්චය බුද්ධිමත් ඔබට බාරය.
වීඩියෝ සහිතයි 


රාජගිරියේ HSBC බැංකුව අසලදී ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් විසින් පැදවූ රථය අනතුරට ලක් වූ අවස්ථාවේ එහි සිටි අයෙකු පටිගත කරන ලද වීඩියෝවක් .
අමු කුණුකරුපයෙන් මන්ත‍්‍රීවරයාට ජනතාව බැණ වදිනු පැහැදිලිව ඇසෙන එම වීඩියෝව....
videoබීමත්ව අනාරක්‌ෂිත ලෙස කැබ්රථයක්‌ පදවාගෙන ගොස්‌ එය අනතුරට ලක්‌කර රජයේ දේපොළවලට හානි කිරීමේ චෝදනාව මත ඊයේ (31 වැනිදා) අලුයම අත්අඩංගුවට ගත් ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්  පොලිස්‌ ඇප මත මුදාහැර ඇත.

ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ වැලිකඩ කුරේ මාවත ආසන්නයේදී ඊයේ (31 වැනිදා) අලුයම 1.00 ට පමණ මෙම අනතුර සිදුවී තිබිණි.

මේ බේබද්දාට සිය වාහනයෙන් බැසීමට පවා නොහැකිවී ඇති අයුරු .
විජිත හේරත් පදවාගෙන ආ කැබ්රථය වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ දුරකථන කණුවක සහ තාප්පයක ගැටී ඇත.

බත්තරමුල්ලේ පිහිටි පක්‌ෂ කාර්යාලයේ සිට කිරුළපන පිහිටි සිය නිවස බලා යමින් සිටියදී විජිත හේරත් මහතා මෙම අනතුරට මුහුණ පා තිබේ.

විජිත හේරත් ට කිසිදු අනතුරක්‌ සිදුවී නොමැති අතර  PE 7154 අංකය දරන කැබ් රථයේ ඉදිරිපස කොටසට බරපතළ හානි සිදුවී ඇත.


මෙම සිද්ධියෙන් පසු වැලිකඩ පොලිසිය මගින් විජිත හේරත්  කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි පූෂර්  වෙත ඉදිරිපත් කර තිබේ. වෛද්‍ය පරීක්‌ෂණයෙන් හෙළිවී ඇත්තේ විජිත හේරත්  අනතුර සිදුවන අවස්‌ථාවේ මත්පැන් පානය කර සිට ඇති බවයි. හේරත්ගේ මුවින් මත්පැන් ගඳ වහනය වන බව වෛද්‍ය වාර්තාවේද සඳහන් කර ඇත.

ඒ අනුව මත්පැන් පානය කිරීම, අනාරක්‌ෂිත ලෙස වාහන ධාවනය කිරිම, අනතුරක්‌ වළක්‌වා නොගැනීම, රජයේ දේපොළවලට අලාභහානි කිරීම යන චෝදනා මත අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා පොලිස්‌ ඇපමත ඊයේ පෙරවරුවේ මුදාහැර ඇත.

විජිත හේරත් මන්ත්‍රීවරයා අද (01 වැනිදා) අලුත්කඩේ අංක 07 අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.