ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, May 18, 2016

අත්අඩංගුවේ සිටින කොටි මුදාගන්න සම්බන්ධන් ඇමරිකාවේ උදව් ඉල්ලයි...!!!

අත්අඩංගුවේ සිටින හිටපු කොටි ක්‍රියාකාරීන් මුදාගැනීමට හා ආරක්‌ෂක හමුදාව සිටින ඉඩම්වලින් ඔවුන් ඉවත්කර දෙන ලෙස ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන්  හිටපු ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් ආමිටේඡ්ගෙන් ඉල්ලා ඇත.
රිචඩ් ආමිටේඡ් හා සම්බන්ධන් අතර උතුරු නැගෙනහිර තත්ත්වය පිළිබඳව රහස්‌ සාකච්ඡාවක්‌ පැවැති බව ආරංචි මාර්ග පවසයි.

එසේම ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කිරීම සහ උතුරු නැගෙනහිරට දේශපාලන විසඳුමක්‌ ලබාගැනීම සඳහා සහාය වන ලෙස ද සම්බන්ධන් ඉල්ලා ඇත.

උතුරේ ද්‍රවිඩ ජනතාව සතු ඉඩම්වල හමුදාව සිටින බවටද සම්බන්ධන් විසින් හිටපු ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වෙත පැමිණිලි කර තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.