ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, May 26, 2016

අසරණ ජනතාවගේ ගං වතුර සහනාධාරයත් විද්ද සිරා පුතා ...!!!

ගංවතුර හා නාය යාම් ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම මුවාවෙන් ජනපති පුත් දහම් සිරිසේන කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයේ පවත්වාගෙන ගිය සහනාධාර ව්‍යාපාරයට ලැබුනු මිලියන 8ක පමණ මුදල් චෙක්පත් අතුරුදහන් වි ඇති බව ජනාධිපති මන්දිරයේ  වාර්තාකරු අනාවරණය කළා.

අවතැන් වුවන් සදහා කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයට ආධාරට ගෙනවිත් දෙන ලෙසට දහම් සිය ෆේස්බුක් පිටුවෙන් ඉල්ලා දැන්විම් පලකර තිබුනු අතර ඊට අමතරව ඔහුගේ නම භාවිතා කරමින් ව්‍යාපාරිකයන්ට ඇමතුම් ලබාදි ආධාර ඉල්ලා ඇති අතර ද්‍රවයම ආධාර වලට අමතරව මුදල් චෙක්පත් රැසක්ද ලැබි තිබුන අතර ඒ අතර මිලියනයේ චෙක්පත් දෙකක් සහ ලක්ෂ 5, සහ ඊට වැඩි චෙක්පත් කිහිපයක්ද තිබුන බව අනාවරණය වි තිබේ.
කෙසේවෙතත් අදාළ ද්‍රවමය ආධාර බෙදා හැරිමට කටයුතු කර තිබුනද මුදල් චෙක්පත් සියල්ලම අස්ථාන ගතව ඇති අතර එම චෙක්පත් අතර තිබු මිලියන 10ක් වටිනා මුදල් චෙක්පත් දහම්ට ලබා දි ඇත්තේ පසුගියදා කතාබහට ලක්වු ජනතා මුදල් කොල්ල කන ආයතනයක් වන බෙස්ට් ලයිෆ් ( Best Life International)නැමති වංචනික සමාගමෙන් බවද අනාවරණය වි තිබේ.
අදාළ වැඩපිළිවෙළ කිසිදු සංවිධානාත්මක ක්‍රමයකට සකස්ව නොතිබු අතර ඒ හේතුවෙන් එම වැඩසටහන ක්‍රියාත්මක කල දහම්ගේ යහලුවන් එම චෙක්පත් වලට වැඩක් දුන්නාද යන්න තවමත් තහවුරු වි නෑ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.