රාජිත යනු නැව් ගිල ඇති පට්ට හොරෙක් බව සාධක සහිතවම ලංකානිව්ස් කල් තබාම හෙළිකොට තිබුණී
බිලියන ගණනක මුල්‍ය අක්‍රමිකතා සම්බන්දයෙන් ඇමති රාජිත සේනාරත්න මහතාට චෝදනා එල්ල කරමින් සන්ඬේ ලීඩර් පුවත්පත මේ ඉරිදා විශාල ප්‍රමණයේ ලිපියක් සවිස්තරාත්මකව පල කර ඇත.
ආණ්ඩුවේ ඇමතිවරයෙකුගේ මුල්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන්නේ යයි පැවසෙන මෙම පුවත්පතට රාජිත සේනාරත්න මහතා සම්බන්ධෙ සියළ තොරතුරු ලබා දී ඉහල ප්‍රමුඛතාවක් සහිතව පල කරන්නැයි දන්වා ඇත්තේ ආණ්ඩුවේ ඉහල බලවතෙක් විසින් යයිද වාර්තා වෙයි.
සෞඛ්‍ය ඇමතිවරයාගේ මෙන්ම ඔහුගේ පුත් චතුර සේනාරත්නගේ, ඇමති චම්පික රණවකගේ මුල්ර අක්‍රමිකතා සම්බන්ධයෙන්ද තොරතුරු ඉදිරියේදී හෙළිදරවු කිරීමට නියමිතව ඇති බවද වාර්තා වෙයි.
අපගේ පසුගිය ලිපි බලන්න
http://www.lankanews.org/2016/03/blog-post_55.html
http://www.lankanews.org/2016/02/fcid.html
http://www.lankanews.org/2016/02/fcid.html