ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, May 24, 2016

සුදුරෙදි නැව් හොරා රාජිතගේ නිරුවත නැවත හෙළිවේ..... !!!

රාජිත යනු නැව් ගිල ඇති පට්ට හොරෙක් බව සාධක සහිතවම ලංකානිව්ස් කල් තබාම හෙළිකොට තිබුණී

...අද ඵය සත්‍යයක් බවට තහවුරු වෙමින් පවතී.
 බිලියන ගණනක මුල්‍ය අක‍්‍රමිකතා සම්බන්දයෙන් ඇමති රාජිත සේනාරත්න මහතාට චෝදනා එල්ල කරමින් සන්ඬේ ලීඩර් පුවත්පත මේ ඉරිදා විශාල ප‍්‍රමණයේ ලිපියක් සවිස්තරාත්මකව පල කර ඇත.
ආණ්ඩුවේ ඇමතිවරයෙකුගේ මුල්‍ය අනුග‍්‍රහය යටතේ ක‍්‍රියාත්මක වන්නේ යයි පැවසෙන මෙම පුවත්පතට රාජිත සේනාරත්න මහතා සම්බන්ධෙ සියළ තොරතුරු ලබා දී ඉහල ප‍්‍රමුඛතාවක් සහිතව පල කරන්නැයි දන්වා ඇත්තේ ආණ්ඩුවේ ඉහල බලවතෙක් විසින් යයිද වාර්තා වෙයි.

සෞඛ්‍ය ඇමතිවරයාගේ මෙන්ම ඔහුගේ පුත් චතුර සේනාරත්නගේ, ඇමති චම්පික රණවකගේ මුල‍්‍ර අක‍්‍රමිකතා සම්බන්ධයෙන්ද තොරතුරු ඉදිරියේදී හෙළිදරවු කිරීමට නියමිතව ඇති බවද වාර්තා වෙයි.
 අපගේ පසුගිය ලිපි බලන්න
 http://www.lankanews.org/2016/03/blog-post_55.html
http://www.lankanews.org/2016/02/fcid.html
http://www.lankanews.org/2016/02/fcid.html

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.