ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, May 10, 2016

නොමිලේ දුන් බව කියූ ගිලන් රථ සේවයට තිස් කෝටියක් ඉල්ලයි..!!!

ඉන්දියාවෙන් නොමිලේ ලබා දුන් බව කියන ගිලන් රථ සේවය සඳහා මිලියන 300ක් සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ඉල්ලා තිබේ.
මේ බව දැක්වෙන්නේ පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක අස්තමේන්තුවේය.
ඡන්ද විමසීමේදී අර්බුදකාරී තත්වයක්ද ඇති වූයේ මෙම පරිපූරක ඇස්තමේන්තුව සම්මත කිරීමට යාමේදීය.

video
මෙම ගිලන් රථ සේවය සඳහා ඉන්දියාව මුල් අදියරේදී නොමිලේ ලබා දෙන බව කියන ගිලන් රථ සියයකට ආසන්න ප‍්‍රමාණය තීරුබදු රහිත විටිනාකමද කෝටි 30කට අඩුය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.