මෛත්‍රීපාල සිරිසේන වැනි කොන්දක් නැති බෙදුම්වාදී නායකයෙකුගේ ඇට
මිරිකා යහපාලනයම සහ රටේ
මේ අතර ඉදිරි දින කිහිපය තුලදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එංගලන්තයේ සංචාරයක නිරතවිමට නියමිත් අතර එම සංචාරය අතර තුර ක්‍රිෂ් නොනිස් ලවා සජින් වාස් සමග ගැටුමක් සිදු නොවු බවට ප්‍රකාශයක් කරවා සජින් වාස් සම්පූර්ණයෙන් සුදනා කිරිමේ මෙහෙයුමක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබේන බවද අප වාර්තාකරු අනාවරණය කළා. අදාළ වීඩියෝ පහතින්
කි‍්‍රෂ් නෝනිස් සහ සජින් වාස් මන්ත්‍රීවරයා අතර මෙම ගැටුම ජනාධිපතිවරයා ඇමරිකානු සංචාරය අතරතුරදී නිව්යෝක් නුවර ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඇමරිකානු නියෝජිතයාවන ඩිලාන් ආරියවංශගේ නිවසේ පැවැති සාදයකදී සිදුවු අතර බ්‍රිතාන්‍යයේ ශ්‍රීලංකා තානාපතිවරයා ලෙස ඒ දිනවල සේවය කළ ක්‍රිෂ් නෝනිස් පවසා සිටියේ අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන තමන්ට බිම පෙරලා ගෙන පහර දුන් බවකි.
ඵදා මූගේ හොරකම් වෙබ් අඩවි මගින් හෙළි කලේ මෙසේය.
http://www.sinhayanews.com/tag/sajin-vass-gunawardena