ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, May 7, 2016

සජින් වාස් සුණඛයාගේ ( හයිනා ) පුනරාගමනයට මග පෑදූ ජහපාලනය ...!!!

මෛත්‍රීපාල සිරිසේන වැනි කොන්දක් නැති බෙදුම්වාදී නායකයෙකුගේ ඇට  මිරිකා යහපාලනයම සහ රටේ

සමස්ත ජනතාවම ප්‍රතිකේෂ්ප කල සජින් වාස් ගුණවර්ධන දැන් රාජ්‍ය මාධ්‍ය හමුවට පැමිණ තමන් කල වැරදි ඒකාබද්ධ විපක්ෂයේ අර්බුදයක් ඇති කිරිම වෙනුවෙන් මෛත්‍රීගේන් ලබාගත් වරප්‍රසාදයන් භාවිතා කරමින් සිටි.සිරිසේනගේ  නාළිකාව වන ජාතික රූපවාහිනිය මේ වාගේ අමනයන්ට අවස්ථාව දෙන්නේ යහපාලනය නිසා වන්නට ඇත…
මේ අතර ඉදිරි දින කිහිපය තුලදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  එංගලන්තයේ සංචාරයක නිරතවිමට නියමිත් අතර එම සංචාරය අතර තුර ක්‍රිෂ් නොනිස් ලවා සජින් වාස් සමග ගැටුමක් සිදු නොවු බවට ප්‍රකාශයක් කරවා සජින් වාස් සම්පූර්ණයෙන් සුදනා කිරිමේ මෙහෙයුමක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබේන බවද අප  වාර්තාකරු අනාවරණය කළා. අදාළ වීඩියෝ පහතින්

video
ඒවකට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්තී‍්‍ර සජින් වාස් ගුණවර්ධන  සහ එක්සත් රාජධානියේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති ක‍්‍රිෂ් නෝනිස්  සමග වචන හුවමාරුවක් සිදුවුවද කිසිදු පරදිමක් සිදු නොවු අතර ක්‍රිස් නොනිස් අධික ලෙස මත් පැන් පානය කිරීම නිසා ක්‍රීස් ඇද වැටුනු අතර පසුව එය දැකපු සමහරු තමන්ට සජින් පහරදුන්නා සේ සිතුවේ යැයි අදාල ප්‍රකාශය හරහා සමාජ ගත කිරිමට මේ වනවිටත් වෙබ් මාෆියා කාරයන්ට මුදල් ලබාදිමටද සජින් කටයුතු කරමින් සිටි.
කි‍්‍රෂ් නෝනිස්  සහ සජින් වාස් මන්ත‍්‍රීවරයා අතර මෙම ගැටුම ජනාධිපතිවරයා ඇමරිකානු සංචාරය අතරතුරදී නිව්යෝක් නුවර ශ‍්‍රීලංකන් ගුවන් සේවයේ ඇමරිකානු නියෝජිතයාවන ඩිලාන් ආරියවංශගේ නිවසේ පැවැති සාදයකදී සිදුවු අතර බ‍්‍රිතාන්‍යයේ ශ‍්‍රීලංකා තානාපතිවරයා ලෙස ඒ දිනවල සේවය කළ ක‍්‍රිෂ් නෝනිස්  පවසා සිටියේ අධීක්ෂණ මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන  තමන්ට බිම පෙරලා ගෙන පහර දුන් බවකි.
video

 ඵදා මූගේ හොරකම්  වෙබ් අඩවි මගින් හෙළි කලේ මෙසේය.
 http://www.sinhayanews.com/tag/sajin-vass-gunawardena

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.