ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, May 29, 2016

මෙන්න උන්ම උන් ගැන කියන කථා...!!!

අද ඇත්තේ දේශපාලකයන් නොව දේශපාළුවන්‍ ය .උන් ජනතාව රැවටීම සඳහා විවිධාකාරවූ  දහම් ගැට

යොදති.රජයේ මහජන දේපළ වලට උන්ගේ හපුටු මුහුණු ඡායාරූප යොදති.මෙහි සංගරප්පුලිගේ අජිත් නොහොත් අජිත් පෙරේරා නම් අපතයෙකු ගැන පාළිත තෙවරප්පෙරුම කියූ කථාව සහ ඌගේ පෝස්ටර ගසා පරිසරය පවා අපවිත්‍ර කර තිබූ අයුරු දැක්වේ.පසුගියදා ගංවතුර අපදාවේදී පැත්ත පළාතක නොගිය උන් මෙන්ම බොරුවට දණක් ගැඹුරැති දියේ පවා ජීවිතාරක්‍ෂක ජැකට් පැළඳ බෝට්ටු වල නැගී ඒ අසරණ ජනතාව අතරට ගිය අවලම් අම්බරු දේශපාළුවන් ගැන අප ඔබට විස්තර සහිතව පෙන්වූයෙමු.අද අප සැමදා කියන පරිදි පක්‍ෂ,පාට අතහැර යථාර්තය අවබෝධව ඇතැයි සිතමු.විය යුත්තේද ඵයමය....!!!
අජිත් පෙරේරා නම් අපතයෙකු ගැන පාළිත තෙවරප්පෙරුම කියූ කථාව....වීඩියෝ සහිතයි.

  videoවිදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා දේශපාලනය වෙනුවෙන් තමන් නම වෙනස් කරගත් අයෙකු බව පසුගියදා පාර්ලිමේන්තුවේ චණ්ඩියාගේ චරිතය නිරූපණය කල පාලිත තෙවරප්පෙරුම අනාවර්ණය කළා.

ගංවතුරෙන් විපතට පත් ජනතාවට කෙසෙල් ගෙඩිය ගණනේ බෙදූ සුජීව සේනසිංහ අපතයා..
ජනතාව දුන් ආධාර සදහා අපත සුජිවගේ ඡායාරූපය ඇතුලත් කර ඇති අයුරු...


 සංගරප්පුලිගේ අජිත් නොහොත් අජිත් පෙරේරා නම් අපතයෙකු ගැන පාළිත තෙවරප්පෙරුම කියූ කථාව සහ ඌගේ පෝස්ටර ගසා පරිසරය පවා අපවිත්‍ර කර තිබූ අයුරු...

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.