අද ඇත්තේ දේශපාලකයන් නොව දේශපාළුවන් ය .උන් ජනතාව රැවටීම සඳහා විවිධාකාරවූ දහම් ගැට
යොදති.රජයේ මහජන දේපළ වලට උන්ගේ හපුටු මුහුණු ඡායාරූප යොදති.මෙහි සංගරප්පුලිගේ අජිත් නොහොත් අජිත් පෙරේරා නම් අපතයෙකු ගැන පාළිත තෙවරප්පෙරුම කියූ කථාව සහ ඌගේ පෝස්ටර ගසා පරිසරය පවා අපවිත්‍ර කර තිබූ අයුරු දැක්වේ.පසුගියදා ගංවතුර අපදාවේදී පැත්ත පළාතක නොගිය උන් මෙන්ම බොරුවට දණක් ගැඹුරැති දියේ පවා ජීවිතාරක්ෂක ජැකට් පැළඳ බෝට්ටු වල නැගී ඒ අසරණ ජනතාව අතරට ගිය අවලම් අම්බරු දේශපාළුවන් ගැන අප ඔබට විස්තර සහිතව පෙන්වූයෙමු.අද අප සැමදා කියන පරිදි පක්ෂ,පාට අතහැර යථාර්තය අවබෝධව ඇතැයි සිතමු.විය යුත්තේද ඵයමය....!!!
අජිත් පෙරේරා නම් අපතයෙකු ගැන පාළිත තෙවරප්පෙරුම කියූ කථාව....වීඩියෝ සහිතයි.
විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා
දේශපාලනය වෙනුවෙන් තමන් නම වෙනස් කරගත් අයෙකු බව පසුගියදා පාර්ලිමේන්තුවේ
චණ්ඩියාගේ චරිතය නිරූපණය කල පාලිත තෙවරප්පෙරුම අනාවර්ණය කළා.
ගංවතුරෙන් විපතට පත් ජනතාවට කෙසෙල් ගෙඩිය ගණනේ බෙදූ සුජීව සේනසිංහ අපතයා..
ජනතාව දුන් ආධාර සදහා අපත සුජිවගේ ඡායාරූපය ඇතුලත් කර ඇති අයුරු...
සංගරප්පුලිගේ අජිත් නොහොත් අජිත් පෙරේරා නම් අපතයෙකු ගැන පාළිත තෙවරප්පෙරුම කියූ කථාව සහ ඌගේ පෝස්ටර ගසා පරිසරය පවා අපවිත්‍ර කර තිබූ අයුරු...