ඉස්කෝලෙකට ගිහින් නිසි අධ්‍යාපණයක් නොලැබු පාලිත තෙවරප්පෙරුම වැනි
නිකමුන් එක්සත් ජාතික
පසුගිය එක්සත් ජාතික පක්ෂ නායකත්ව අර්බුදය මතුපිටම තිබේන සමයේ පක්ෂයේ නායකත්වයට විරුද්ධව තැන තැන ගොස් කුණුහරුපයෙන් බැන වදිමින් පාලිත තෙවරප්පෙරුම කටයුතු කල අයුරුද රංජන් රාමනායක මතක් කර තිබේ.
“පක්ෂයේඇතැමුන්ගේ විනය සම්බන්ධයෙන් පක්ෂ නායකත්වය දැඩි තින්දුවක් නොගැනිමට කටයුතු කලහොත් රටේ සංහිදායව කෙසේවෙතත් පක්ෂයේ සහ ජාතික ආණ්ඩුවේ සංහිදියාවට කෙලවෙන දවස වැඩි ඇතක් නැති බවද නී.අමාත්‍යවරයා සදහන් කර තිබේ.”