ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, May 26, 2016

පාහර නසීර් ගැන ඇසෙන කතා...!!!

වළං කඩේට පැන්න ගොනා හෙවත් නැගෙනහිර පලාත් මහ ඇමති නසීර් අහ්මද් අමන තකතිරුවාගේ ක්‍රියාකලාපය හෙළාදකිමින් යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ක්‍රිශාන්ත සිල්වා නෂීර් අහ්මද් අමන තකතිරුවා යුධ හමුදා උත්සවයකට හෝ කිසිදු හේතුවක් මත හමුදා කදවුරක් තුලට ඇතුලූ කර නොගන්නා ලෙසට සියලුම හමුදා නිළධාරින්ට උපදෙස් දි තිබේ.

සාමිපූර් නාවික කදවුර භාර ප්‍රධානී කපිතාන් රංජිත් ප්‍රේමරත්නට ඉතා පහත් අන්දමින් කතා කිරිමත් සමග ත්‍රිවිධ හමුදාව තුල දැඩි කැළඹීමක් ඇතිව ඇති අතර ආරක්ෂක ප්‍රධානින් සහ රජයේ වගකිවයුතු නිළධාරීන් නීතිය හමුදාවේ කිර්තිය රැකිමට උත්සුක නොවන්නේ නම් තත්ත්වය දරුණු විය හැකි බවද හමුදාපතිවරයා ආරක්ෂක ලේකම්වරයාටද (පයිප බාස් ) දැනුම් දි තිබේ.
මේ අතර මෙරට ඉතිහාසයේ හමුදාවක් විසින් මහ ඇමතිවරයෙකුට විරෝධය දැක්වු අවස්ථාව සනිටුහන් කරමින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන  ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චිට මේ සම්බන්ධයෙන් වූ වාර්තාවක් ලබා දීමට කටයුතු කර තිබේ.
එම වාර්තාව හරහා නාවික හමුදා නිලධාරියෙකුට නැගෙනහිර මහ ඇමතිවරයා ප‍්‍රසිද්ධ උත්සවයකදී පහත් ලෙස බැන වැදීම සම්බන්ධයෙන් නාවික හමුදාව අප‍්‍රසාදය පල කර තිබේන බවද වාර්තා වේ.



පරයා = පර+ආ
(පර දෙශයෙන් ආ තැනැත්තා)

ඉහත නමින් සදහන් මිත්‍යාදුෂ්‍ඨික ඇත්තෙක්ගේ පුරහඳට උඩු බුරන හඬ අසා සිටියෙමි.
මනා ලෙස වඩවාගත් හික්මීමකින් යුතු අපේ උත්තමයෙක් හැසිරුණු ආකාරය සිත අභිමානයෙන් පුරවාලූවේය.
ඒ ඔහුගේ සිංහල බෞද්ධ කමයි.

මේ ඇත්තන්ගෙ කටවල් මෙ තරම් හයිය පාලකයො නිවටයෝ වූ නිසාවෙනි.

එදා ලොවම මවිත කල පුතුකුඩිරිප්පු අවසන් සටන් ජයග්‍රහණයෙන් පසු මානුෂික මෙහෙයුම මගින් ජාති ආගම් කුල බේදයකින් තොරව යුධ භීතියෙන් කොටු වී සිටි සියළුම ජනතාව තම පවුලේ සාමාජිකයන් සේ සිතා බේරා ගත් උදාරතර ත්‍රිවිධ හමුදාවකට නින්දා කිරීම රට ජාතියට ආදරේ ඇති අපට දරා ගත නොහැකි උවද රට කරවන තැන "කොමිස්" පොරයේ පොරකමින් ද "සුකෝපභෝගී" සයුරේ එකා පරදා අනිකා පරදා යමින්ද සිටිනා අපේම සිංහල පාලකයන්ට ඇසුනේවත් නැත.

එදා මෙදා තුර සිංහළ ජාතියටත් උතුම් සම්බුදු සාසණයටත් නිගරු කෙරූ පරයෝ ඉදිරියේ ආවේග වූ නියම සිංහළයන් සිර කර සිරබත් කැවෙව්ව්වා මිස පාලක පන්තියේ එකෙකුදු ඒ නොමනත් ක්‍රියාවන් කතාවන් කල අයට දඬුවම් කරන්නටවත් යලි නොකරන්නට වලක්වාලන්නට වෙහෙසුනේ නැත.

නිදහසෙන් පසු බිහි වූ සියලූම පාලකයන් කරේ එකම එක දෙයකි.
එනම් ,
තන්හාවේ පෙලෙන මත්සයන් වැනි අපේ සිංහළ පාලකයන්ට අන්‍ය ජාතීන් අන්‍ය ආගමිකයන් කටුවක අමුනා දුන් ඇම ගිල ගැනීම පමනි.

ගිල ගන්නට නොහැකි කොටස අඹුදරුවන්ටද බෙදා පරපුරු ගනන් බඩ පුරවා ගත්තා මිස රට ජාතිය බුදු දහමට යන කලක් සිතුවේ නැත.
අපි අසරණ කොට ඇත්තේ අපේ පාලකයන්ගේ තන්හා අධික කමත්, නිවට කමත් නිසාවෙනි.

කලින් කලට එක එක නමින් විත් රට ජාතිය උතුම් වූ සම්බුද්ධ දහම ආගාදයට ඇද දමමින් කටයුතු කර යනවා වීනා එකෙකුදු නියම නීතියන් ගෙන එන්නේ නැත.

අපට හැක්කේ අපේ උත්තමයාගේ ගුණ වැයීම පමනි.
කතා කරන්නට ගියහොත් සිරබත් නියමිතය.
මේවාට නිසි අණ පනත් , කෙටුම්පත් ගෙන ක්‍රියා කල යුත්තේ පාලකයන්මය.
සිංහල පාලකයන්මය.

අපි අපේ නිහතමානී සිංහයා අගය කරද්දි කරුමෙකට පාලකයෝ කටුවේ අමුනා දඟලමින් සිටිනා ගැඬවිලි ඇම පස්සේම පීනා යමින් සිටිති.

අවසන් වශයෙන් මෙසේ ලිය තබමි.
ස්වාභාවික විපතේසිට සෑම විපතකදීම ලක් වැසි ජනයා දුක් විදී නම් ඒ සිංහල පාලකයාගේ වැරැද්දෙන්මය.
ඔහුන්ගේ මිසදුටු කමින්මය.
ඔවුන් උතුම් සම්බුදු සාසනයට කරනා අකටයුතු කමින්මය.
හිතේ කැකෑරෙන ජාති ආලය නිසා මෙසේ ලියා තබමි.
තේජා කුමුදුණී දික්කුඹුර.

 මේ සම්බන්ධව  සමාජජාලා වෙබ් අඩවි  පුරා දැඩි විරෝධයක් දක්වන ලද පොස්ට් කිහිපයක් දක්නට ලැබුණි.ඉතා අවනීත අන්දමින් නෂීර් අහ්මද් ,ජනතාවගේ අප්‍රසාදයට ලක් වූ පෝස්ට්ස්  පල නොකළ බව කරුණාවෙන් සලකන්න.





















ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.