ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, May 21, 2016

මේ වගේ අමන අවළමුන් හට කිසිදා නොදෙන්න ඔබගේ ඡන්දය....!!!

පාර්ලිමේන්තුව නූගත් රස්තියාදු කරුවන්ගේ පාරාදීසයක් වී ඇති අයුරු ...

‘අම්මට හු.... නැතිව කට වහගනිං’.. ඩිජිටල් ඇමති පාර්ලිමේන්තුව අමතයි.. හරීන් ප‍්‍රනාන්දු ඇමතිවරයා අමු කුණුහරුපයෙන් පාර්ලිමේන්තුවේදී බනින වීඩියෝව

video

  ශ‍්‍රි ලන්කන් ගුවන් සේවය පුද්ගලීකරණය සම්බන්ධයෙන් වූ විවාදයේදී ඇමති හරීන් ප‍්‍රනාන්දු විසින් විපක්‍ෂයේ මන්ත‍්‍රීන්ට කුණුහරුපයෙන් බැණ වැදීම ගැන පුර්ණ පරීක්‍ෂණයක් සිදු කරන බව කතානායක කරු ජයසූරිය  පාර්ලිමේන්තුවේදී කීය.

ඇමතිවරයා විසින් 78 හා 84 ස්ථාවර නියෝග දෙකම කඩ කරමින් ඉතා පුද්ගලිකව අසභ්‍ය වචන භාවිතා කරමින් මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේට බැණ වැදුනේ යයි දිනේෂ් ගුණවර්ධන  කල පෙන්වා දීමකට අනුව කතානායකවරයා මෙම තීරණය ගත්තේය.
හරීන් ප‍්‍රනාන්දු ඇමතිවරයා අමු කුණුහරුපයෙන් පාර්ලිමේන්තුවේදී බනින වීඩියෝව

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.