පාර්ලිමේන්තුව නූගත් රස්තියාදු කරුවන්ගේ පාරාදීසයක් වී ඇති අයුරු ...
‘අම්මට හු.... නැතිව කට වහගනිං’.. ඩිජිටල් ඇමති පාර්ලිමේන්තුව අමතයි.. හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා අමු කුණුහරුපයෙන් පාර්ලිමේන්තුවේදී බනින වීඩියෝව
ශ්‍රි ලන්කන් ගුවන් සේවය පුද්ගලීකරණය සම්බන්ධයෙන් වූ විවාදයේදී ඇමති හරීන් ප්‍රනාන්දු විසින් විපක්ෂයේ මන්ත්‍රීන්ට කුණුහරුපයෙන් බැණ වැදීම ගැන පුර්ණ පරීක්ෂණයක් සිදු කරන බව කතානායක කරු ජයසූරිය පාර්ලිමේන්තුවේදී කීය.
ඇමතිවරයා විසින් 78 හා 84 ස්ථාවර නියෝග දෙකම කඩ කරමින් ඉතා පුද්ගලිකව අසභ්‍ය වචන භාවිතා කරමින් මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේට බැණ වැදුනේ යයි දිනේෂ් ගුණවර්ධන කල පෙන්වා දීමකට අනුව කතානායකවරයා මෙම තීරණය ගත්තේය.හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා අමු කුණුහරුපයෙන් පාර්ලිමේන්තුවේදී බනින වීඩියෝව