රුපියල් හැට නව ලක්ෂ හැත්තෑ දහසක් වටිනාකම ඇති අලි පැටියකු නීත්‍යනුකූල
නොවන ලෙස සන්තකයේ තබාගැනීම ඇතුළු තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් කොළඹ
අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඇතුළු සිව්දෙනකුට අලි හොරකම අත්අඩංගුවට
ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වෙමින් තිබියදි බලපත්‍ර
නැතිව අලි හොරෙන් තබාගෙන සිටින අලි හොරු කිහිප දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු ලැබි තිබේ.
කතරගම දේවාලයේ වාසනා ඇතා,කොළඹ හුණුපිටිය ගංගාරාම විහරස්ථානයේ ඇතා,ශ්‍රි
ලංකා නිදහස් පක්ෂය කාපු චන්ද්‍රිකාගේ අන්තේවාසික අපතයෙකු වන (කලක් රියදුරුව සිට
පසුව ඇමති වු ) චන්දන කත්‍රීආරච්චි ලග සිටින කණ්ඩුල මෙන්ම කැළණියේ සිටින
කණ්ඩුලටද බලපත්‍රයක් නැත.මිට අමතරව අප්පචි මළෝ කියමින් රටවටේම දුවලා පිනට
මන්ත්‍රිකමක් මෙන්ම ඇමතිකමක්ද ලබාගත් අමනයෙකු වන විජිත් විජිතමුණි සොයියා
පිටි ලෝරියක සගවා ගෙනා අලියාටද බලපත්‍රයක් නැති බව රහස් පොලිසිය දන්නේ
නැත්නම් අද දැන ගන්න.මිට අමතරව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභලයෙකු වන මියගිය
ටියුඩර් දයාරත්න ලගද බලපත්‍ර නොමැති ඒක දන්ත නැමති ඇතෙකු සිටින බව සමහර ඊට
නොදන්නවා වන්නට පුලුවන.
කොළඹ මහේස්ත්‍රාත් තිළිණ ගමගේව අනිවර්ය නිවාඩු යැවිමට අධිකරණ සේවා
කොමිසම ගත් තින්දුව සම්බන්ධයෙන් තමන් දැන ගත්තේ මාධ්‍ය වාර්තා කල
අවස්ථාවේදි බවත් තමන්ට මහේස්ත්‍රාත්වරයා සමග කිසිදු ගැටුමක් නොමැති බවත්
තමන් අපහසුතාවට පත්කිරිමේ අරමුණින් එක්සත් ජාතික පක්ෂයේ නායකයන් මෙම
මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා ඇති ව
ජනාධිපති මන්දිරයේ අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.
තමන් සහ මහේස්ත්‍රාත්වරයා අතර තිබුනේ ගැටුමක් නොවන බවත් තමන්
සම්බන්ධයෙන් පැන නැගුනු ගැටලුවේදි ඒ පිළිබඳව මහේස්ත්‍රාත්වරයා සමග සාකච්ඡා
කර විසදුමකට ආ බවද ජනාධිපතිවරයා සදහන් කර තිබේ.කෙසේනමුත් අග්‍රාමාත්‍ය
රනිල් වික්‍රමසිංහ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සමග වෛරයකින් පසුවු බවත්
ඊට ප්‍රධානම හේතුව වි ඇත්තේ තිස්ස අත්තනායකට දැඩි සිරදඩුවමක් නොදිම බවද
ජනාධිපති මන්දිරයේ වාර්තාකරු අනාවරණය කළා.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කොළඹ මහේස්ත්‍රාත් තිළිණ
ගමගේ සමග තරහකින් පසුවු බවත් ඊට ප්‍රධානම හේතුව වුයේ හිටපු එක්සත්
ජාතික පක්ෂ මහා ලේකම් තිස්ස අත්තනායක ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති
මහින්ද රාජපක්ෂ සමග එක් විමට ගත් තිරණයත් පසුව ජනාධිපතිවරණයේන් මහින්ද
රාජපක්ෂ පරාජය විමත් සමග තිස්ස අත්තනායකට එරෙහිව අල්ලස් සහ බෙදුම්වාදී
ලියවිල්ල රටට හෙලිදරව් කිරිම සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කිරිම සම්බන්ධයෙන්
නඩු පැවරු අතර ඒ හරහා ඔහු වසර කිහිපයකට සිරගත කරන ලෙසට අදාළ නඩුවට පෙනීසිටි
මහේස්ත්‍රාත් තිළිණ ගමගේට බලපැම් කලද ඔහු නිදහස් කිරිමට කටයුතු කිරිම
සම්බන්ධයෙනි.
කූඨ ලේඛන සකස් කිරීමේ වරදට ඔහු වැරදිකරුවකු වුවහොත් හත් අවුරුදු
සිරදඬුවම් නියම කළ හැකි බව දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වන බව පවසමින් කෙසේ
හෝ තිස්ස අත්තනායක සිරගත කරන ලෙසට බලපෑම් කර තිබේ.කෙසේ නමුත් නඩුවේ තින්දුව
ලබාදෙමින් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා කූට ලේඛන සකස් කල බවට සිදු කළ
පරීක්ෂණවලින් සාක්කි අනාවරණය නොවන නිසා ඔහු ඇප මත නිදහස් කරන බව කොළඹ
මහේස්ත්‍රාත් තිළිණ ගමගේ එවකට නියෝග කළා.
පසුව අවස්ථා ගණනාවකදි කොළඹ මහේස්ත්‍රාත් තිළිණ ගමගේට ඒ සම්බන්ධයෙන්
දෝෂාරෝපණය කර ඇති එජාපයට හිතැති නීතිඥවරුන් දිගින් දිගටම තිළිණ ඉලක්ක කර
ප්රහාරයන් දියත් කල අතර ඔහු පටලාවා ගැනිමට මගක් සොයමින් අදාළ අලි
පටලැවිල්ලට පටලවාගෙන තිබේ.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Sunday, May 22, 2016
තිළිණ ගමගේ ගේ අලියාත් උඩුවේ හිමිගේ අලි පැටියාත් ඇරෙන්නට තවත් හොර අලි ඇත්ද...!!!
Posted by
lankanews
at
May 22, 2016
Labels: meithreepala sirisena, ranil wickramasinge, thilina gamage, uduwe arrested, Uduwe Dhammaloka, yahapalanaya
තිළිණ ගමගේ ගේ අලියාත් උඩුවේ හිමිගේ අලි පැටියාත් ඇරෙන්නට තවත් හොර අලි ඇත්ද...!!!
2016-05-22T01:09:00+02:00
lankanews
meithreepala sirisena|ranil wickramasinge|thilina gamage|uduwe arrested|Uduwe Dhammaloka|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
