මහ බැංකු අධිපති කියයි
බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව තවත් වැඩි කරගත යුතු බව මහ බැංකු
අධිපති අර්ජුන මහෙන්ද්‍රන්
දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස දැනට තිබෙන සියයට 11 සිට සියයට 15, සියයට 16 ට වැඩි කර ගන්න පුළුවන්.
ඒ සඳහා තරමක කාලයක් ගතවෙන බවත් මේ සඳහා පැරණි දේශීය ආදායම් නීති අලුත් කර නව තාක්ෂණික ක්‍රමවේද හඳුන්වාදීම අත්‍යවශ්‍ය බවත් හෙතෙම වැඩිදුරටත් කීය.