ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, May 23, 2016

බදු ගෙවන පිරිස තව වැඩි කළ යුතුයි...!!!

මහ බැංකු අධිපති කියයි
බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව තවත් වැඩි කරගත යුතු බව මහ බැංකු අධිපති අර්ජුන මහෙන්ද්‍රන්

පවසා ඇත . දැනට බදු ගෙවන පිරිස ලක්‍ෂ දෙකක්‌ පමණ වන අතර එය ප්‍රමාණවත් නොවන බව ද මහ බැංකු අධිපතිවරයා කියයි.
දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්‌ ලෙස දැනට තිබෙන සියයට 11 සිට සියයට 15, සියයට 16 ට වැඩි කර ගන්න පුළුවන්.
ඒ සඳහා තරමක කාලයක්‌ ගතවෙන බවත් මේ සඳහා පැරණි දේශීය ආදායම් නීති අලුත් කර නව තාක්‍ෂණික ක්‍රමවේද හඳුන්වාදීම අත්‍යවශ්‍ය බවත් හෙතෙම වැඩිදුරටත් කීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.