ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, May 4, 2016

බල පෙරේත වලත්ත වල් විදානේ අවළමාගේ රිටර්න් ඵකක්...!!!

2010දී ෆොන්සේකා අත්අඩංගුවට ගත් මේජර් ජනරාල්ට ‘හදිසි’ අනතුරකින් බරපතලයි.. හදිසි සැත්කමක්..

 
සරත් ෆොන්සේකා නම්  වූ අධමයා ගේ සැබෑ තතු දන්නා ජනරාල් වරයෙකු මේ සිදුවීම පසුපස සිටින්නේ එම නීචයා බව දැනටමත් ප්‍රකාශ කොට ඇත.ඵමෙන්ම මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගද මරා දමා ඇත්තේ මේ කාළකණ්නියාය. නමුත් එය වසන් කිරීමට ඵය ගෝඨාභයගේ ගිණුමට දැමීමට ඌ දත කෑ බව සියල්ලන්ම දනිති.මලයාසියාවේ හිටපු ශ‍්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් මේජර් ජෙනරාල් සුමිත් මානවඩු  හිසේ බරපතල තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.

ඔහුට පැය තුන හමාරක හදිසි සැත්කමකින් පසු දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇත.
මේජර් ජනරාල්වරයා රෝහලට ඇතුළත් කල පිරිස පවසා ඇත්තේ මෙය ඉදිකිරීම් පරිශ්‍රයකදී සිදුවූ හදිසි අනතුරක් බවයි.
2010 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් පරාජයට පත් පොදු අපේක්‍ෂක සරත් ෆොන්සේකාගේ ආරක්‍ෂකයින් ඇතුළු පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේද සුමිත් මානවඩු  විසිනි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.