2010දී ෆොන්සේකා අත්අඩංගුවට ගත් මේජර් ජනරාල්ට ‘හදිසි’ අනතුරකින් බරපතලයි.. හදිසි සැත්කමක්..
සරත් ෆොන්සේකා නම් වූ අධමයා ගේ සැබෑ තතු දන්නා ජනරාල් වරයෙකු මේ සිදුවීම පසුපස සිටින්නේ එම නීචයා බව දැනටමත් ප්‍රකාශ කොට ඇත.ඵමෙන්ම මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගද මරා දමා ඇත්තේ මේ කාළකණ්නියාය. නමුත් එය වසන් කිරීමට ඵය ගෝඨාභයගේ ගිණුමට දැමීමට ඌ දත කෑ බව සියල්ලන්ම දනිති.මලයාසියාවේ හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් මේජර් ජෙනරාල්
සුමිත් මානවඩු හිසේ බරපතල තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර
තිබේ.
ඔහුට පැය තුන හමාරක හදිසි සැත්කමකින් පසු දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇත.
මේජර් ජනරාල්වරයා රෝහලට ඇතුළත් කල පිරිස පවසා ඇත්තේ මෙය ඉදිකිරීම් පරිශ්‍රයකදී සිදුවූ හදිසි අනතුරක් බවයි.
2010 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් පරාජයට පත් පොදු අපේක්ෂක සරත් ෆොන්සේකාගේ ආරක්ෂකයින් ඇතුළු පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේද සුමිත් මානවඩු විසිනි.