ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, May 20, 2016

ගං වතුර සමඟ දොරේ ගලන ජනතා විරෝධය...!!!

ගං වතුරෙන් අපදාවට ලක්ව සිටින ජනතාවගේ සුව දුක් බැලීමට ගොස් ඔවුනට ලොරි ටෝක් දෙන්න ගිය ඇමතිවරයෙකුට ජනතාව විසින් හූ කියා පන්නා දමා ඇතැයි වාර්තා වෙයි.

කැළණි ගඟ පිටා ගැලීමෙන් පීඩිවට පත් කොළඹ දිස්ත‍්‍රික්කයේ ජනතාවගේ සුවදුක් බැලීමට ඊයේ පස්වරුවේ ගිය මෙම ඇමතිවරයා පිරිස් මැද පවසා ඇත්තේ ‘ගෙවල් ගැන බයවෙන්න එපා. මං ඒ ඔක්කොම හදල දෙනවා’ කියායි.අපට ගෙවල් වැඩක් නෑ. ඒව යටවෙලා විතරයි. වතුර බැහැල ගියාම ඒක හරි. අපි තාම දවල්ටවත් කාල නෑ’ යයි එහිදී උස් හඬින් ජනතාව පවසා ඇත. ඇමතිවරයාද දිගින් දිගටම ප‍්‍රති උත්තර දීමට යාම නිසා බඩගින්නේ සිටි ජනතාව එක දිගට හූ නියමින් ඔහු පන්නා දමා ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.