ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, May 19, 2016

මොළයක් නැති නැළියක්.... !!!

පසුගිය දින කිහිපය පුරාවටම අඛණ්ඩව ඇද හැලුන වර්ෂාවෙන් දිස්ති‍්‍රක්ක රැසක දහස් ගණනක් ජනතාව ආපදාවට පත්වුනා. ඊට අමතරව නාය යෑම් හා සුළං තත්ත්වයන් හේතුවෙන් බොහෝ දේපලද විනාශයට පත්වුනා. ජීවිතද අහිමිව රට පුරාම ජනතාව විපතට පත්ව සිටින මොහොතක එම විපතද විහිළුවකට ගත් නිළියක් පිළිබදව අන්තර්ජාලයෙන් වාර්තා වනවා.
ටෙලිනාට්‍ය කිහිපයක පමණක් රඟපා ඇති මධූ නිත්‍යානි නම් මෙම නැළිය කැළණිය ප‍්‍රදේශයේ ගංවතුර ඇතිවූ ස්ථාන කිහිපයක සිට සෙල්ෆි ඡායාරූප රැගෙන සිය Facebook ගිණුමට එක්කොට ඇත්තේ  Feeling Cool යනුවෙන් සදහන් කරමින්. රට ජාතිය මෙවැනි දරුණු ආපදාවකට පත්ව විටෙකදී එය ඇයට Feeling Cool ගෙන දෙන්නක්ද වන බව එහි සදහන් කරන්නේ කිසිම හිරිකිතයකින් තොරවයි.



.තැනක් නොතැනක් නොමැතිව සෙල්ෆි මේනියාවෙන් පෙළෙන අද සමාජයේ බොහෝමයක්ම රංගන ශිල්පිනියන් මෙන්ම බොහෝ අය සිදු කරන මෙවැනි කි‍්‍රයා වලින් මෙවැනි හදිසි ආපදා තත්ත්වයන්ගෙන් විපතට පත්වී ඇති අහිංසක සාමාන්‍ය ජනතාවගේ සිත් රිදීම පිළිබදව මොවුන්ට අවබෝධයක් නොමැතිවීම ඇත්ත වශයෙන්ම ඛේදනීය තත්ත්වයක් නෙවේද..?









ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.