ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, May 31, 2016

අනවශ්‍ය මිනිහත් කාර් ගන්නවානේ ඒකනේ මිල වැඩි වුණේ - ඇමැති ජෝන් අමරතුංග

මාධ්‍ය - ඇමැතිතුමනි, කාර් එකක්‌ ගන්න ඕනෑනම් මේ රජය බලයට පත් කරන ලෙසට

ඔබතුමන්ලා ජනතාවගෙන් ඉල්ලා සිටියා. නමුත් දැන් කාර් බද්ද වැඩිකරලා ජනතාවගේ එම සිහිනය බොඳවෙලා නේද...?

ඇමැති අපතයා- නෑ. සුඛෝපභෝගී කාර්වල විතරයි බදු වැඩිවෙලා තිබෙන්නේ සල්ලි තිබෙන මිනිහා ඒවා ගනීවි. සාමාන්‍ය කාර් වැඩිවෙලා නෑ. ගැසට්‌ පත්‍රය නිකුත් වූ විට ඒ මිල ගණන් බලා ගත හැකියි. දැන් බලන්න කොළඹ - කුරුණෑගල පාරවල්වල යන්නට බෑ. වාහන දිගු පෝලිම්, මේක වෙලා තියෙන්නේ අනවශ්‍ය මිනිහත් කාර් ගන්නවනේ. ඒකනෙ මිල වැඩිවෙලා තිබෙන්නේ.මාධ්‍ය - කාර් අවශ්‍ය මිනිහ කවුද? අනවශ්‍ය මිනිහ කවුද කියන්න ඇමැතිතුමා.

ඇමැති අපතයා- රැකියාවේ හැටියට තමයි කාර් ගන්නේ. ඒක හරියට විස්‌තර කරන්න අමාරුයි. වාහන ගෙන්වා තිබෙන ප්‍රමාණය වැඩියි.

මාධ්‍ය - සාමාන්‍ය මිනිහ පාවිච්චි කරන්න ත්‍රීවීල් බද්දත් වැඩි කරලා නේද?

ඇමැති අපතයා- අද පාරේ යන්න බැරි තරමට ත්‍රීවීල් වැඩියි. ඒ නිසා ඒවාට හයර් අඩුවෙලා. ත්‍රීවීල් සංගම් ඉල්ලා තිබෙනවා ත්‍රීවීල් ගෙන්වීම සීමා කරන්න කියලා. ඒ නිසා බදු බර වැඩි කරලා.

මාධ්‍ය - බදු බර වැඩියි කියල චෝදනාවක්‌ තිබෙනවා.

ඇමැති අපතයා- නෑනේ. දින 100 යටතේ පාරිභෝගික ද්‍රව්‍යවල මිල අඩු කළා. පසුගිය දිනවල පුවත්පත් වාර්තාත් පළ වුණා. එදා හා අද බඩු මිල අඩු වැඩිවූ ආකාරය මේ රජය ආවට පසු හැම භාණ්‌ඩයකම මිල අඩු කළා. ණය තුරුස්‌ බේරා ගන්නකම් ටිකක්‌ ඉවසන්නකෝ.

මාධ්‍ය - කොයි තරම් කාලයක්‌ ඉවසන්නද...?

ඇමැති අපතයා- අපේ ජනාධිපති ජී 7 සමුළුවට ගිහින් ඒ ආධාර ලැබෙන විට ඉදිරියේදී බදුබර සැහැල්ලුවේවි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.