ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, May 5, 2016

විශේෂ හෙළිදරව්ව...!!! අවලම් සුණඛයෙකු ලෙසින් හඳුන්වන වළ්විදානේ පළිගැනීම අරඹලා...!!!

ඉදිකිරීම් පරිශ්‍රයකදී සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් හිසේ බරපතල තුවාල ලබා මේජර් ජනරාල් සුමිත්

මානවඩු කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ බවට රාජ්‍ය මාධ්‍ය හරහා ගෙනයන තොරතුරු අසත්‍ය බව රෝහල් ආරංචි මාර්ග පිළිබඳව වාර්තාකරණ වාර්තාකරු සදහන් කලා.දෙල්කඳ හන්දියේ වැඩබිමක දී පරාලයක් හිසට වැදී මේජර් ජනරාල් තුවාල ලැබූ බවට මාධ්‍ය වාර්තා කලද එම තුවාල
 ස්භාවය අනුව එය යකඩයක් මගින් මුහුණ හරහා හිසට එල්ල කරන ලද විශාල පහරදිමක් ලෙස දැනට තහවුරු වි ඇති බව  කොළඹ ජාතික රෝහලේ තොරතුරු අපට ලැබී ඇත..
සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු පරික්ෂණයකින් තොරව යහපාලනයට අයත් මාධ්‍ය යොදවා ගනිමින් මෙම අසත්‍ය පුවත ප්‍රචාරය කර ඇති අතර අදාළ අනතුර සිදුවන අවස්ථාවේ ඵම ස්ථානයේ සිට ඇත්තේ  මේජර්වරයාගේ රියදුරා පමණක් වන අතර ඔහු මේ වනවිට හමුදා මුලස්ථානයේ රදවාගෙන සිටින බවද වාර්තා වේ.අප අඩවියේ පහතින් ඒ පිළිබඳව දක්වා ඇත මේ නවතම ආරංචියක් ඒ මගින් අපගේ පුවත සත්‍යයක් බවට සනාථවේ...!!!

මේජර් ජනරාල් සුමිත් මානවඩුගේ හිසට පැය 4ක පමණ කාලයක් ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු ඇතුලු වෛද්‍ය කණ්ඩායමක් සැත්කමක් කර ඇති අතර සැත්කමින් පසු ඔහු දැඩිසත්කාර ඒකකයට මාරු කළ බවත්  අනාවරණය  වී ඇත.
හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා නොහොත් වෙල් විදානනේ පොදු අපේක්ෂකයා ලෙස 2010 ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ පසු හමුදා නීතිය කඩකරමින් සරත් ෆොන්සේකා විසින් සිය ආරක්ෂාවට තබාගෙන සිටි සොල්දාදුවන් අත්අඩංගුවට ගනු ලැබූවේ ද මේජර් ජනරාල් සුමිත් මානවඩු විසින් වන අතර එම සිද්ධිය හේතුවෙන් දැඩි වෛරයකින් ෆොන්සේකා පසුවු බව නොරහසකි.
ඊයේ පාර්ලිමේන්තුව හමුවේද යුධ හමුදාව හා සේනාධිනායක මහින්ද රාජපක්ෂ  කෙරෙහි බද්ධ වෛරයෙන් කතා කල ෆොන්සේකා අවසානයේ සිය මැර කණ්ඩායම යොදවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ට පහරදිමටද කටයුතු කලා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.