ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Monday, May 2, 2016

දුටුගැමුණුලා දේශපාලනයෙන් අතුගානවා..

සිංගප්පූරුව හා ඩුබායි අතර හොඳම වෙළඳ මධ්‍යස්ථානය කොළඹ ගාළු මුවදොර ඉදිරිපිට වරාය නගරය ලෙස ඉදිකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ බොරැල්ලේදී පැවති එජාප මැයි දින රැළිය අමතමින් කියා සිටියේය.
ශ‍්‍රී ලංකාවේ දල ජාතික නිෂ්පාදනය 2023 වසර වන විට දෙගුණයකින් වැඩිකරන බවත් ණය බර අඩු කරන බවත් ඔහු එහිදී සඳහන් කලේය.

මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කර මෙම ක්‍රියා මාර්ග ගන්නා බවද ඔහු පැවසීය.
එන මැතිවරණයට කලින් කාඩ්බෝඩ් දුටුගැමුණුලා සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් ඉවත් කර දමන බවද කී අගමැතිවරයා පැවති රාජපක්‍ෂ රෙජිමය රට විනාශ කල බවද එහිදී පැවසීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.