ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, May 18, 2016

ආපදාවට පත් ලක්‍ෂ ගණනකට මිලියන 150යි… අගමැතිට වාහන දෙකක් ගන්න මිලියන 600යි.. !!!

යහපාලනය ඒකයි..

ගං වතුරෙන්, නාය යාමෙන් දැඩි පීඩාවට පත්ව සිටින ලක්‍ෂ ගණනක් වූ ජනතාවට රජය විසින් වෙන් කර ඇත්තේ රුපියල් මිලියන 150ක් වුවත් අගමැතිවරයාට වාහන දෙකක් මිලට ගැනීම සඳහා මිලියන 600ක් වෙන්කර ඇති බව ජාතික නිදහස් පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ පවසයි. පාලකයන් ජනතාවට සේවය කරන ආකාරය මින් පැහැදිලි වන්නේ යයිද ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කීය.

අදට යෙදී ඇති විජයග‍්‍රහණයේ සමරුව ගැන අදහස් පල කරමින් ඔහු කියා සිටියේ උතුරේ ජනතාව ත්‍රස්තවාදීන් සිහිකරමින් පහන් දල්වද්දී දකුණේ ජනතාවගේ හිත් නොරිදෙන්නේදැයි නල්ලමලේ ආරක්‍ෂක ලේකම් පැහැදිලි කල යුතු බවයි.
සහජීවනයට බාධාවක් යයි කියමින් විජයග්‍රහණයේ සැමරුම නොපැවැවැත්වීම ගැන කනගාටු වන බවද ඔහු එහිදී පැවසීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.