ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, May 16, 2016

මුල් වරට ජ’පුර රෝහලේ වැට් බදු ගහයි… 15%කින් සියළු ගාස්තු ඉහලට..!!!

වැට් බදු ඉහල දැමීම නිසා ජයවර්ධනපුර රෝහලේ සියලූ ගාස්තු 15%කින් ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා

සුවසේවා සංගමය කියයි.
මේ වන තෙක් කිසි දිනෙක ජයවර්ධනපුර මහ රෝහලේ වැට් බදු අය නොකළ බව පවසන එම සංගමය ගිය කාලය තුළ රෝහලේ මිල ගණන් විශාල වශයෙන් වැඩිවී ඇති බවද සදහන් කරයි.

මෙසේ රෝගීන් මත බර පැටවීමෙන් රෝගීන්ගේ පැමිර්‍ණම අඩු විය හැකි බවත්, මහජන මුදලින් නඩත්තු කරන මෙම රෝහලේ රෝගීන්ගෙන් මෙසේ බදු අය කිරීම අසාධාරණ බවත් සංගමය ඛියා සිටියි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.