මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පුත් දහම් සිරිසේන එවලුෂන්
10(evolution 10) මෝටර් රථයක් ලක්ෂ 100ක් දි වංචනීක ආකරායට මිළදි ගැනිමේ
සිද්ධියක් අප විශේෂ වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ.මැණික් හා ස්වර්ණාබරණ
සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයෙකු වන රාජා පිරීස්ගේ පුත් පසිදු පිරිස්ට
අයත් මෙම මොටර් රථය වංචනික ආකාරයට අමතර කොටස් ගෙන්වන ක්‍රමයට ගෙන්වා
ලංකාවේදී නැවත සවිකොට දහම් සිරිසේනට ලක්ෂ 100කට ලබාදි තිබේ.
පසුව දහම් සිය පියාගේ දේශපාලන බලය භාවිතා කරමින් මෝටර් රථය සදහා ව්‍යාජ
ආකාරයට පොතක් සහ අදාල ආදායන් බලපත්‍ර සකස් කර ගැනිමටද කටයුතු කර ඇති බවයි ප
වාර්තාකරුවන් අනාවරණය කලේ.
රාජා පිරීස්ගේ පුත් පසිදු පිරිස්ට ලංකාවට මෝටර් රථ අමතර කොටස් ගෙන්වන
මුවාවේන් වටිනාකමින් අධික මෝටර් රථ ලංකාවට ගෙන්විමේ ව්‍යාපාරය ආරම්භ කර
ඇත්තේ යහාපාලනය ආරම්භ වි මාස කිහිපයක් තුල වන අතර මේ දක්වා විවිධ
වටිනාකමින් යුතු මෝටර් රථ ලංකාවට ගෙන්වා ඇති අතර පසුව විවිධ සබඳතාවයන්
හරහා පසිදු,දහම් සිරිසේනගේ මිතුරෙකු බවට පත්ව තිබේ.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, April 14, 2016
දහම් වංචනීක අකාරයට evolution 10 මෝටර් රථයක් ගනී....!!!
Posted by
lankanews
at
April 14, 2016
Labels: daham, daham sirisena, lankanews, meithreepala family, yahapalanaya
දහම් වංචනීක අකාරයට evolution 10 මෝටර් රථයක් ගනී....!!!
2016-04-14T04:18:00+02:00
lankanews
daham|daham sirisena|lankanews|meithreepala family|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
