ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, April 14, 2016

දහම් වංචනීක අකාරයට evolution 10 මෝටර් රථයක් ගනී....!!!

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පුත් දහම් සිරිසේන එවලුෂන් 10(evolution 10) මෝටර් රථයක් ලක්ෂ 100ක් දි වංචනීක ආකරායට මිළදි ගැනිමේ සිද්ධියක් අප විශේෂ වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ.මැණික් හා ස්වර්ණාබරණ සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයෙකු වන රාජා පිරීස්ගේ පුත් පසිදු පිරිස්ට අයත් මෙම මොටර් රථය වංචනික ආකාරයට අමතර කොටස් ගෙන්වන ක්‍රමයට ගෙන්වා ලංකාවේදී නැවත සවිකොට දහම් සිරිසේනට ලක්ෂ 100කට ලබාදි තිබේ.

පසුව දහම් සිය පියාගේ දේශපාලන බලය භාවිතා කරමින් මෝටර් රථය සදහා ව්‍යාජ ආකාරයට පොතක් සහ අදාල ආදායන් බලපත්‍ර සකස් කර ගැනිමටද කටයුතු කර ඇති බවයි ප වාර්තාකරුවන් අනාවරණය කලේ.
රාජා පිරීස්ගේ පුත් පසිදු පිරිස්ට ලංකාවට මෝටර් රථ අමතර කොටස් ගෙන්වන මුවාවේන් වටිනාකමින් අධික මෝටර් රථ ලංකාවට ගෙන්විමේ ව්‍යාපාරය ආරම්භ කර ඇත්තේ යහාපාලනය ආරම්භ වි මාස කිහිපයක් තුල වන අතර මේ දක්වා විවිධ වටිනාකමින් යුතු මෝටර් රථ ලංකාවට ගෙන්වා ඇති අතර පසුව විවිධ සබඳතාවයන් හරහා පසිදු,දහම් සිරිසේනගේ මිතුරෙකු බවට පත්ව තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.