ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, April 14, 2016

කොටි හිතවාදීන් නැවැත වරත් හිස ඔසවනවා. රටේ ආරක්ෂාව මදී - කරුණා අම්මාන්

නැවැතත් රටේ ජාතික ආරක්ෂාව තර්ජනයට ලක්ව ඇති බවත් රටේ ආරක්ෂාව මීට වඩා තහවුරු විය යුතු බවත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය හා හිටපු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නැඟෙනහිර සන්නද්ධ අංශ හිටපු නායක
විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පැවසීය. කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව නැවැතත් හිස ඔසවමින් සිටින බව පැහැදිලි යැයි පවසන මුරලිදරන්  රට ආපස්සට කිසිදු ආකාරයකට හැරවීමට ඉඩ නොදිය යුතු යැයි සඳහන් කළේය.
වසර තිහකට අධික කාලයක් රට තුළ ඇතිව තිබූ දරුණු යුද්ධය ආරම්භ වූයේ මෙවන් සිද්ධි එකින් එක ආරම්භයෙන් යැයි නැවැත මතක් කළ යුතු බවත් තමාද රටේ යුද්ධය නිමා කර දැමීමට සහයෝගය දුන් පුරවැසියකු නිසා රටේ ආරක්ෂාව පිළිබඳ මතයක් දැරීමට අයිතියක් තමාටද ඇති බවත් හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
මේ මොහොත වන විට තමාගේ පෞද්ගලික ආරක්ෂාව පිළිබඳවද යම් ප්‍රශ්නයක් පවතින බව කරුණා කීවේය. මුරලිදරන්  මේ බව ප්‍රකාශ කෙළේ පසුගියදා චාවකච්චේරිය ප්‍රදේශයේදී පුද්ගලයකු ළඟ තිබී හමුවූ මරාගෙන මැරෙන බෝම්බ කට්ටල ඇතුළු උපකරණ කිහිපයක් සොයා ගත් සිද්ධිය පිළිබඳ සිය අදහස් පළ කරමිනි. වැඩිදුරටත් පැවැසුවේ එම බෝම්බ ඇතුළු උපකරණ සොයා ගත් පොලිසියේ, ආරක්ෂක නිලධාරීන්ට තමා මේ මොහොතේ ස්තුතිය පළ කර සිටින බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.