ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, April 8, 2016

ලංකානිව්ස් ටුඩේ වෙතට ජනපති ඒකකයෙන් කියා නිර්නාමික...තර්ජණයක්....

අප ලංකානිව්ස් සේම සමගාමී තවත් හිතවත් වෙබ් අඩවියක්වූ ලංකානිව්ස් ටුඩේ ස්වාධීන වෙබ් අඩවිය වෙනුවෙන් ඔවුන් පළකර තිබූ ලිපිය එලෙසින්ම පහතින් පළකරන්නෙමු...ජනාධිපති මාධ්‍ය අංශයෙන් ආ

අමුතුම ඊ මේල් පණිවිඩය
 සිරිසේන පවුල අවුල් කරමින් චතුරිකා අනියම් සබඳතාවයක් අරඹයි යනුවෙන් අප කල අනාවරණය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය යැයි කියාගත් අංශයකින් අප වෙබ් අඩවියට විද්යුත් ලිපියක් ලැබි තිබේ.එහි සදහන්ව ඇත්තේ
ජනපති පවුලට මඩ ගැසිමට දැමු මෙම අසතය තොරතුරු සදහන් ලිපිය පැය1/2 ඇතලත ඉවත් වහාම ඉවත් කරන්න.නැතිනමි වෙබි අඩවිය ලංංකාවට කිරිමට සහා නිතිමය ක්‍රියාමාර්ග ගැනිමට සිදුවනු ඇත.ජනාධිපති මාධ්‍ය අංශය.යනුවෙනි.
splive media <[email protected]> හරහා යොමුකර ඇති අදාළ විද්යුත් ලිපිය පහත පරිදි වේ.


ජනාධිපති මාධ්‍ය අංශය සතුව [email protected] ඊ මෙල් ලිපිනයක් නැති බව ඔය ලිපිය යොමුකල බත් කන හරකා නොදන්නවා වුනාට අප එය ඉතා හොදින් දනි.ඒ නිසා ඉතා ඉක්මනින්ම ජනාධිපති මාධ්‍ය අංශය ඉහත ලිපිනය හරහා මෙම් තර්ජනය කල පුද්ගලයා සොයා ගත යුතුය.මන්ද සිරිසේන ජනාධිපතිවරයා පවසන ආකරයට රටතුල සංහිදියාවට අදළ පණිවිඩකරු ටහෘජනයක් බව අමතුවෙන් කිවයුතු නැත.
අනිත් අතට අදාල පුවත් අප පමණක් නොව ගොසිප් වෙබ් අඩවි රැසක් පලකර තිබුණු අතර නමක් ගමක් නැතිව තිබු පුවතට අප ඇත්ත නම් ගම් එකතුකර තිබේ.අනික් අතට පුවත් සම්බන්ධයෙන් යම් ගැටලුවක් තිබේනම් කලයුතු වන්නේ මේ අකාරයේ මී හරක් ලවා ඊ මේල් පණිවිධ එවිම නොව අප හිස් මුදුනින් පිළිගෙන තිබේන පිලිතුරු දිමේ අයිතිය යටතේ අදාල පුවත් නිවැරදි නොවන බවත් ඒම නිසා එය නිවැරදි කරන ලෙසත් මහත්මා ගතියෙන් හා ලිච්ඡවි ක්‍රමය හරහා පිළිතුරු දැක්විම බව අප තරයේ අවධාරණය කරමු.
අප විසින් ලියා ඇති සියලුම දේ සම්බන්ධයෙන් අප 100% ක්ම වගකිමෙන් යුතුව පෙනී සිටින බවද මේ අවස්ථාවේ මතක් කරන අතර පසුගිය මහා මැතිවරණ සමයේද යහපාලනය අප වෙබ් අඩවිය දින 3ක කාලයක් තහනමට ලක් කෙරුණු අතර අප විසින් එක්සත් ජාතින්ගේ සංවිධානයට කරන ලද ලිඛිත කරුණු දැක්විම හමුවේ රහසේම නැවතත් යහපාලනය වෙබ් අඩවියේ ලංකාවේ ප්‍රවේශ විමේ තහනම ඉවත් කල බවද මේහිදි මතක් කලයුතුය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.