ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, April 26, 2016

ඉතාලියේ ඊලාම් කොඩිය එසවීමක් ...!!!

ඊයේ දිනයේ ඉතාලියේ බොලොන්ඤ්ඤෝහි පැවති ක්‍රීඩා තරගයකදී ඊලාම් කොඩිය එසවීමක් සම්බන්ධයෙන් ඉතාලියේ වාසය කරන ලාංකිකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.
එහිදි ලාංකිකයන් පිරිස ඊළාම් කොඩිය ඉවත් කර සිංහ කොඩිය ඔසවන්න යාමේදී ඇති වූ නොසන්සුන්තාවය පාලනය කිරීමට ඉතාලි පොලිසිය පැමිණියහ.

.ඉතාලියේ බොලොන්ඤ්ඤෝහි බොරුනෝපනිගාලේ ක්‍රීඩා තරගයක් පැවැත්වීමට යද්දී එල්ටීටීඊ කොඩිය එසවීමේ සිද්ධියකට එරට වෙසෙන ලාංකිකයෝ විරෝධය දැක්වූහ.

ලාංකිකයෝ එම කොඩිය ඉවත් කර ශ්‍රී ලංකා ජාතික කොඩිය එසැවූහ. ඉතාලි පොලිසිය ද එහි ආවේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.