ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, April 21, 2016

ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ මහතා අභාවප‍්‍රාප්ත වෙයි...!!

ප්‍රවීණ සම්මානනීය චිත්‍රපට සහ ටෙලිනාට්‍ය අධ්‍යෂකවරයෙකු වූ ආචාර්ය ඩී.බී.  නිහාල්සිංහයන් කොළඹ

පෞද්ගලක රෝහලකදී අද (21දා) අභාවප්‍රාප්ත විය.
මෙරට පළමු ටෙලිනාට්‍ය වූ 'දිමුතු මුතු'හි අධ්‍යෂකවරයා වන්නේද  ආචාර්ය ඩී.බී.නිහාල්සිංහයන්. එසේම ඔහු විසින් මෙරට පළමු සිනමාස්කෝප් චිත්‍රපටය වූ 'වැලි කතර' 1968දී අධ්‍යෂණය කරනු ලැබූ අතර එය 1971දී ප්‍රදර්ශනය කෙරුණි. 

ආචාර්ය ඩී.බී. නිහාල්සිංහයන් නිරමාණය කරන ලද 'සත් සමුදුර', 'දහසක් සිතුවිලි', 'මල්දෙණියෙ සිමියොන්', 'කෙළිමඩල', 'රිදී නිමිනය' බොහෝ විචාරක හා ප්‍රේක්ෂක අවධානය දිනු සම්මානනීය නිර්මාණ වේ. 
'දවස' පුවත්පතේ ආරම්භක කතෘවරයෙකු ලෙස සැලකෙන ඩී.බී. ධනපාල මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන නිහාල්සිංහ මහතා ශ්‍රී ලංකා‍ චිත්‍රපට සංස්ථාවේ මුල්ම සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළේය. සිංහල සිනමා ක්ෂේත්‍රය තුළ ඡායාරූප ශිල්පියෙකු, සංස්කාරකරවරයෙකු, නිෂ්පාදකවරයෙකු, අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළේය.
ඔහුගේ දේහය පිළිබඳ  අවසන් කටයුතු ඉරිදා (24දා) උදෑසන 10.00ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිත අතර දේහය සෙනසුරාදා උදෑසන සිට 22/30 මලලසේකර මාවත, කොළඹ 07 (බී.එම්.අයි.සී.එච්. පිටුපස) පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කෙරේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.