අනවසරයෙන් හමුදා කඳවුරු තුලට ඇතුළු නොවන්නැයි දෙමල සන්ධාන නායක ආර්.
සම්බන්ධන්ට කලින්ද
යුධ හමුදාපතිවරයා පවා පුද්ගලිකවම මේ සම්බන්ධයෙන් දැනුවත් කරන ලද බවද ආරක්ෂක ලේකම්වරයා පැවසීය.
දැනුදී නොදී අනවරසරයෙන් හමුදා කඳවුරකට ඇතුළු වුවහොත් දෙපාර්ශවයම අපහසුතාවයට පත්වන්නේ යයිද ආරක්ෂක ලේකම් වැඩි දුරටත් කියා සිටියේය.