ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, April 22, 2016

වෙනම රාජ්‍යකට යන්න උතුරට විසා...!!!

බෙදුම්වාදීන්ගේ ඊළාම් හෙවත් වෙනම නිජබිම ශ්‍රි ලංකාව තුල තහවුරු කිරිම සදහා අවශ්‍ය නෛතීක පදනම ගොඩනැගිම සදහ යහපාලන ආණ්ඩුව හොර රහසේම කටයුතු කරමින් සිටින බව මේ වනවිට අනාවාරණය වි තිබේ.ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ ගමන් බලපත් හිමිකරුවන් සහ හිමිකාරියන් දිවයිනේ උතුරු පලාතට ඇතුළුවීමේදි 2016 මාර්තු 3 දා සිට ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ පූර්ව අවසරයක් ලබා ගත යුතු බව රජය විසින් ප්‍රකාශයට පත් කොට තිබේ.ඒ හරහා එම ප්‍රදේශයන් වෙනම කොටසක් ලෙස හුවා දැක්විමට සහ ප්‍රවේශ විමේදි වෙනම විසා ලබාගැනිමක් අවශ්‍ය බව එ හරහා අර්ථකතනය කරමින් තිබේ.
යාපනය, කිලිනොච්චිය, මුලතිවු, මන්නාරම (විඩුතලතීවූ වලින් උතුරට) සහ වවුනියාව (ඕමන්තෙයි වලින් උතුරට) එසේ අවසර ගෙන ඇතුලු විය යුතු ප්‍රදේශ වන අතර ඉල්ලුම් පත් යැවීම ෆැක්ස් මගින් හෝ අන්තර්ජාලය ඔස්සේ සිදු කළ හැකි බව ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියේ දැක්වේ.කිහිපවර ඇතුලු වීම සඳහා අවසර දෙනු ලබන්නේ තුන් මසක කාල සීමාවක් සඳහා පමණක් බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ. 
වැඩි විස්තර සහිතයි

මිට අමතරව උතුරේ සම්බන්ධන් හා විග්නේෂ්වරන් අතර පවතින ශීතල යුද්ධය හේතුවෙන් උතුරට පැමිණේන පුද්ගලයන් හරහා යහපාලන හා ඉන්දියාවේ හුරතල් බලු කුක්කා වි සිටින සම්බන්ධන්ගේ ජිවිතයට හානීයක් වේ යන භිය හේතුවෙන් මේ අකාරයට තොරතුරු රැස් කිරිමට කටයුතු කරමින් සිටින බවයි අප  වාර්තාකරු අනාවරණය කළේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.