මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ( 27) පෙරවරුවේ මාධ්‍ය ආයතන
ප්‍රධානීන්, ප්රවෘත්ති අධ්යක්ෂවරුන් හා ප්රවෘත්ති කර්තෘවරුන් සමග
සාකච්ඡාවක් පැවැත්වූවා .මේ මාධ්‍ය සාකච්ඡාවට ආණ්ඩුවට හැමදාමත් වගේ කඩේ යන
අංක එකේ යැයි කියා ගන්නා ස්වාධින රූපවාහිනියේ කිසිදු වගකිව යුතු බළධාරියෙකු
සහභාගිවී නෑ .මේ සාකච්ඡාවට සහභාගි වන ලෙසට ස්වාධින රූපවාහිනි සේවයේ සභාපති
හේමසිරි ප්‍රනාන්දු , ස්වාධින රූපවාහිනි සේවයේ ප්රවෘත්ති අංශයේ
සමාන්‍යාධිකාරි ලාල් හේමන්ත මාවලගේ ඇතුළු තිදෙනෙකුට ආරධනා කර තිබුණද ඒ
ආරාධනය ස්වාධින රූපවාහිනිය කුණු කූඩයට විසි කර දමා තිබෙනවා .
එයට හේතුව වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය විසින් මේ වන විට ස්වාධින
රූපවාහිනිය තුළ සම්පූර්ණ බලතල අල්ලා ගැනීමයි .පසුගිය කාලය පූරාවටම රනිල්
වික්‍රමසිංහ ස්වාධින රූපවාහිනියට දැනුම්දී තිබුණේ ප්රවෘත්ති විකාශය තුළ
මහින්ද රාජපක්ෂගේ පුවත් , මෙන්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත්
ජනතා නිදහස් සන්ධානයේ පුවත් පල නොකරන ලෙසටයි . රනිල් වික්‍රමසිංහගේ අණට
කීකරුවූ මේ මාධ්‍ය ආයතනය එය අකුරටම පිළිගෙන කටයුතු කරමින් සිටී .
රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් ස්වාධින රූපවාහිනියේ වගකිව යුතු
නිළධාරීන්ට දැනුම්දී ඇත්තේ මේ මොහොතේ රට තුළ පවතින වතාවරණය එක්සත් ජාතික
පක්ෂයට සුභවාදි බවයි . බෙදුම්වාදී ජාතිවාදය පැතිරීම එක්සත් ජාතික පක්ෂයට
සුභවාදි ලෙස යොදා ගැනීමට හැකියාව පවතින බවත් රට තුළ එවැනි ගැටුම් ඇති වෙත්ම
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පිරිහීමත් සමගින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයද
පිරිහෙන බව ඔහු හොදින්ම දන්නා නිසා එයින් එක්සත් ජාතික පක්ෂයට වාසි සහගත වන
ලෙසට පුවත් පල කරන ලෙසට අගමැතිවරයා ස්වාධින රූපවාහිනි පාලනාධිකාරියට
දැනුම්දී තිබෙනවා .
රනිල් වික්‍රමසිංහ මේ වන විට ආප්ප සිරා ප්රමුඛ ශ්‍රි ලංකා නිදහස්
පක්ෂයටම කෙළවීම ආරම්භ කර ඇත . අලයක් තරම්වත් මොලයක් නැති ආප්ප සිරාට එය
තේරුම් ගැනීමට තරම්වත් දැනුමක් නොමැත . ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමගින්ම
මෛත්‍රිපාල සිරිසේනටත් පැදුරු කොට්ට අකුලා ගනිමින් නකුට වනා රනිල්
වික්‍රමසිංහ ළග ඇද වැටෙන දිනය වැඩි ඈතක නොවේ .
ස්වාධින රූපවාහිනිය තුළ තනිකරම එක්සත් ජාතික පක්ෂ බලයක් දැනට පැතිර ඇති
අතරම , ඒ අය මෛත්‍රිපාල සිරිසේනව තබ සතයකට මායිම් නොකරයි . රනිල්
වික්‍රමසිංහ ඒ අවස්ථාවෙන් උපරිම ලෙස ප්‍රයෝජන ගනිමින් සිටී . තකට තක ලෙස මෛත්‍රි -රනිල් සියළු දෙනා ඉදිරිපිට පෙනී සිටියද රනිල්ගේ පදයටම
නටන මෛත්‍රිපාලට උන් හිටි තැන් අහිමි වන දිනය දැනටමත් ආරම්භවී අවසන්.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, April 28, 2016
දේශපාලන පත්වීම් ලැබූ අයි.ටී.ඵන් අළුත් බයියො දැන් මෛත්‍රී නෝ කෙයාර්ලු....!!!
Posted by
lankanews
at
April 28, 2016
Labels: General Manager itn, harsha ITN, ITN NEWS Section, itn srilanka, lankanews, meithreepala sirisena, ranil wickramasinge, unp, yahapalanaya
දේශපාලන පත්වීම් ලැබූ අයි.ටී.ඵන් අළුත් බයියො දැන් මෛත්‍රී නෝ කෙයාර්ලු....!!!
2016-04-28T03:30:00+02:00
lankanews
General Manager itn|harsha ITN|ITN NEWS Section|itn srilanka|lankanews|meithreepala sirisena|ranil wickramasinge|unp|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
