බැංකොක් නුවර ඇතුළත අන්තර්ජාලය යොදා ගනිමින් පාරිභෝගිකයන් සොයා සිය කය විකිණූ තරුණියන් විශාල පිරිසක් පසුගියදා අත් අඩංගුවට ගෙන ඇති අතර ඒ සමග විශ්වවිද්‍යාල සිසුවියන්ද සිට ඇත.මිස් චෙරී,මිස් ඇමී වැනි නිර්ණාමික නම් වලින් පෙනී සිට ඇති මොවුන් වරකට තායි බාට් 8000 ක මුදලක් අය කොට ඇතැයි පැවසේ.මෝස්තර නිරූපණ ශිලපීන් සහ නවක රූපවාහිණී නිළියන්ද ඒ අතර වේ.මෙම ලිංගික සංගමයේ සාමාජිකයෙකු වීමට තායි බාට් 2000 අයකොට ඇත.
මේ අතර සිටි එක් ශිෂ්යයයාවක් තමන්ට මේ සංවිධානයට බැඳීමට ආරාධනා කළේ එම සංගමයේ කැඳවුම් කරු බවත් අතිරේක මුදල් ඉපයීම සඳහා සිය කය අලෙවි කළ බැව් පවසා ඇත.
BANGKOK:-- Bangkok police conducted a sting operation and arrested four "ladies of the day" yesterday for selling sex through the Line messaging service.
They were part of a service of some 50 girls, many of them students, selling sex through the internet, reports Daily News.
Police who had become aware of the members only service contacted four women and arranged to meet them at a Chaeng Wattana hotel promising 8,000 baht a head. The girls showed up and were promptly arrested.
Named only as Miss Nat, Miss Amy, Miss Cherry and Miss Nor the girls are aged between 25 and 26. They were on the books of a group called 'Be Model' that introduced sexy students to customers for a 2,000 baht membership fee.
One of the girls said that she was a student at a famous university "in the suburbs" without being more specific. "I was invited to join by the owner of the group " she said. "There are about fifty girls working and most of them are students who need money like me."
A poster on the Thai news site announcing the arrests said sarcastically: "You weren't shy when you were showing your body on Line, why are you bowing your heads now?"
The girls were taken to the station to be processed on charges of selling sex.
จับ4นศ.สาวขายเซ็กซ์'ไลน์' แชร์อวด'หุ่น-หน้าตา-ราคา'! | เดลินิวส์
„มื่อวันที่ 7 เม.ย. ที่ บก.ปคม. พล.ต.ต.กรไชย คล้ายคลึง ผบก.ปคม.
ได้มีคำสั่งให้ระดมสืบสวนจับกุมการค้าประเวณีผ่านทางเว็บไซต์และสื่อ
อินเตอร์เน็ต ก่อนเข้าจับกุมผู้ต้องหาได้ 4 รายคือ น.ส.แนท น.ส.เอมมี่
น.ส.เชอรี่ และน.ส.นอ (ทั้งหมดนามสมมุติ) อายุระหว่าง 25 - 26 ปี
โดยจับกุมได้ภายในโรงแรมแห่งหนึ่งย่านถนนแจ้งวัฒนะ
สืบเนื่องจาก ชุดสืบสวนได้รับแจ้งข้อมูลว่า
มีกลุ่มหญิงสาวที่แสวงหาผลประโยชน์จากการค้าประเวณี
โดยใช้ช่องทางของเทคโนโลยี ซึ่งใช้แอพพลิเคชั่นไลน์
เพื่อให้ยากต่อการจับกุมและติดตามของเจ้าหน้าที่
ทั้งนี้จากการสืบสวนพบกลุ่มไลน์ใช้ชื่อว่า บีโมเดล (BE MODEL)
ซึ่งเป็นกลุ่มใช้เพื่อค้าบริการทางเพศ
และมีพฤติกรรมเป็นกลุ่มที่รับสมาชิกแบบปิด
เปิดรับเฉพาะสมาชิกที่จ่ายค่าเข้าร่วมกลุ่มเท่านั้น
โดยผู้สร้างกลุ่มไลน์จะได้รับผลประโยชน์จากการที่มีสมาชิกใหม่เข้ากลุ่ม
เป็นเงินจำนวน 2,000 บาท
แต่เมื่อเข้ากลุ่มมาแล้วลูกค้าจะต้องติดต่อพูดคุยกับหญิงสาวที่ขายบริการที่
อยู่ในกลุ่มเอง ถือเป็นการขายบริการที่แพร่หลายและถูกแชร์ไปในหลายๆกลุ่ม
จากนั้นเจ้าหน้า กก.1
บก.ปคม.ได้แฝงตัวเข้าไปอยู่ในกลุ่มไลน์เพื่อหาข้อมูลและติดต่อซื้อบริการทาง
เพศจากหญิงสาว ซึ่งเป็นสมาชิกในห้องกลุ่มดังกล่าว ซึ่งติดต่อเป้าหมาย 4 ราย
ให้ออกมาพบที่โรงแรม เพื่อตกลงราคาค่าซื้อบริการทางเพศคนละ 8,000 บาท
เมื่อถึงเวลานัดหมายพบผู้ต้องหาทั้ง 4 คนเดินทางมาเพียงลำพัง
ไม่มีคนนำพาหรือแม่เล้ามาด้วย จึงแสดงตัวจับกุมทันที
จากการสอบสวนพบว่ากลุ่มไลน์ดังกล่าวมีสมาชิกหญิงสาวรอขายบริการทางเพศ
มากกว่า 50 คน โดยหนึ่งในผู้ต้องหาให้การรับสารภาพว่า
เข้ามาค้าบริการในกลุ่มไลน์ โดยเจ้าของกลุ่มไลน์เป็นคนจัดหามาชักชวน
ส่วนใหญ่หญิงสาวที่ขายบริการนั้นจะเป็นนักศึกษาที่ต้องการเงิน
เช่นเดียวกับตนที่เป็นนักศึกษาจากมหาวิทยาลัยชื่อดัง แห่งหนึ่งย่านชานเมือง
เบื้องต้นแจ้งข้อกล่าวหาว่า มั่วสุมในสถานการค้าประเวณี
เพื่อประโยชน์ในการค้าประเวณีของตนเองหรือผู้อื่น นำส่ง สน.ทุ่งสองห้อง
เพื่อดำเนินคดีต่อไป.“
อ่านต่อที่ : http://www.dailynews.co.th/regional/390483
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Friday, April 8, 2016
අන්තර්ජාලය ඔස්සේ ලිංගික සේවා අලෙවි කළ තායිලන්ත සිසුවියෝ...!!!
Posted by
lankanews
at
April 08, 2016
Labels: Bangkok police, lankanews, life of prostitutes, prostitutes, selling sex, sex workers, thai prostitutes, Thailand
අන්තර්ජාලය ඔස්සේ ලිංගික සේවා අලෙවි කළ තායිලන්ත සිසුවියෝ...!!!
2016-04-08T18:49:00+02:00
lankanews
Bangkok police|lankanews|life of prostitutes|prostitutes|selling sex|sex workers|thai prostitutes|Thailand|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
