හාල්පාරු තගරියන්ට ගිය රට...තවත් පාහර දේශපාලන කාළකණ්නියෙකුගේ පුතෙක් අහිංසකයනට පහර දෙයි ...
මන්ත්රී පුත්රයා පැමිණි වාහනය මාර්ගය ඉඩ නොදුන්නේ යයි ඉදිරියේ ගමන් ගත් වාහනයේ සිටි දෙදෙනාට මෙසේ පහර දී ඇති අතර ඔවුන් මේ වන විට හලාවත රෝහලේ ප්රතිකාර ලබමින් සිටී.
පැමිණිලිකරුවන් පවසන්නේ තමන් විසින් සැකකරු අඳුනාගෙන පොලීසියට පැමිණිලි කලද පොලිසිය විසින් ඔවුන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
හලාවතදී පැවති බක් මහ උළෙලක ප්රධාන සංවිධායකයා ලෙස කටයුතු කල පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත සිසිර අබේසේකරගේ පුත්රයා එම උත්සවයේ හදිසි උවමනාවක් වෙනුවෙන් යද්දී අදාල වෑන් රථය මාර්ගය ඉඩ නොදි ඇතැයි කියයි.