ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Friday, April 22, 2016

එජාප මන්ත‍්‍රී පුතාට පාර ඉඩ නොදුන්නයි වෑන් රථයේ ගිය උන්ට දරුණු ප‍්‍රහාරයක්..!!!

හාල්පාරු තගරියන්ට ගිය රට...තවත් පාහර දේශපාලන කාළකණ්නියෙකුගේ පුතෙක් අහිංසකයනට පහර දෙයි ...

පුත්තලම දිස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකරගේ පුත‍්‍රයා විසින් තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.
මන්ත‍්‍රී පුත‍්‍රයා පැමිණි වාහනය මාර්ගය ඉඩ නොදුන්නේ යයි ඉදිරියේ ගමන් ගත් වාහනයේ සිටි දෙදෙනාට මෙසේ පහර දී ඇති අතර ඔවුන් මේ වන විට හලාවත රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටී.

පැමිණිලිකරුවන් පවසන්නේ තමන් විසින් සැකකරු අඳුනාගෙන පොලීසියට පැමිණිලි කලද පොලිසිය විසින් ඔවුන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.
හලාවතදී පැවති බක් මහ උළෙලක ප්‍රධාන සංවිධායකයා ලෙස කටයුතු කල පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකරගේ පුත‍්‍රයා එම උත්සවයේ හදිසි උවමනාවක් වෙනුවෙන් යද්දී අදාල වෑන් රථය මාර්ගය ඉඩ නොදි ඇතැයි කියයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.