ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, April 5, 2016

චිරං ජයතු ලෙස්‌ටර්...!!! අදට යෙදී ඇති ලෙස්ටර්ගේ ජන්ම දිනය වෙනුවෙනී.

ලංකාවේ පෘතුගීසි යටත් විජිත විරෝධී අරගලය නිරූපිත සංදේශය චිත්‍රපටය හෙළ සිනමාවේ මුල් යුගයේ දැවැන්ත ම නිර්මානය මෙම සිනමා පටයයි. සුනිල් ශාන්ත ගේ මධුර ගී තනු සදහා ආර්. මුත්තුසාමි පසුබිම්
 මා  ප්‍රාථමික පාසල් සිසුවකුවු අවධියේ මගේ නිවහනට ආසන්න පරිසරයේ ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ගේ සංදේශය රූපගත කරනු ලැබීය. ලෙස්ටර් සහ විලීයම් බ්ලෙක් ඇතුළු පිරිසක් සුදුසු පරිසර පසුබිමක් සොයා ගිය චාරිකාවකදී බෙලිහුල්ඔය තානායමේ නවාතැන් ගනු ලැබු අතර තානායම අසලම පිහිටි තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයා විසින් බෙලිහුල්ඔය අවට පරිසරය පෙන්වා ඒ පිලිබදව සිත්ගත් පිරිස සංදේශය රූගත කිරීමට බෙලිහුල්ඔය තෝරාගත් බව මා අසා ඇත. එකල රුපියල් 15000/= වැය කොට ප්‍රදේශයේ පදිංචිව සිටි ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවෙකු ලවා ඉදිකල ප්‍රදේශයේ නිවාස ඉදිකරීම් සදහා යොදා ගත් කබොක් විශේෂයක්වු ගලින් (කුඩුගල් ලෙස හදුන්වයි. ) සුවිසල් ඉදිකිරීමක්වු පෘතුගීසී බලකොටුව ඉදිකර තිබිණි. එම බිමේ දර්ශණ පසුතල සදහා බලකොටුවට පිවිසීමට මාර්ග පද්ධතියක් සහ ඉදිරිපස වෙළදපලක් වැනි තාවකාලික ඉදිකිරීම්ද තිබුනා මට මතකය.
ලංකාවේ පෘතුගීසි යටත් විජිත විරෝධී අරගලය නිරූපිත සංදේශය චිත්‍රපටය හෙළ සිනමාවේ මුල් යුගයේ දැවැන්ත ම නිර්මානය මෙම සිනමා පටයයි. සුනිල් ශාන්ත ගේ මධුර ගී තනු සදහා ආර්. මුත්තුසාමි පසුබිම් සංගීතයෙන් ද දායක වූ සංදේශයේ 'කටේ කිරි සුව යන්නට පවා බැරි වුණා', 'රැජින මමයි අපේ රාජ්ජේ', 'පුරුතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා' වැනි ගීත රචනා කළේ අරිසෙන් අහුබුදු ය. මේ ගීත අදත් කණට මිහිරිය. තිරනාටකය කේ.ඒ ඩබ්ලිව්. පෙරේරා, බෙනඩික්ට් දොඩම්පෙගම හා ලෙස්ටර් ය. ප්‍රධාන කැමරා ශිල්පියා වූයේ විලියම් බ්ලේක් ය. සුමිත්‍රා පීරිස් එහි සහාය අධ්‍යක්ෂවරියක වූවා ය. ආරියසේන වීරක්කොඩි සංදේශය චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයා වූයේ ය. සංදේශය රූපගත කෙරුණේ බෙලිහුල්ඔය තානායමට මඳක් ඔබ්බෙන් පිහිටි එළිමහන් බිමක ය. මාස 14ක් තිස්සේ ශිල්පීන් 123කගේ සහභාගිත්වයෙන් දළ සේයා පට අඩි 120,000ක් භාවිතා කළ සංදේශයට එදා කේ. ගුණරත්නම්ගේ සිනමාස් සමාගම රු. ලක්ෂ පහක් ආයෝජනය කළේ ය සංදේශය ලංකාවේ මුලින් ම වාරණය වූ චිත්‍රපට අතරට ද එක් වේ. එය රැඟුම් පාලක මණ්ඩලය විසින් වාරණය කරන ලද්දේ සාමාන්‍ය මිනිසුන් එහි භික්ෂු චරිත නිරූපණය කළ නිසා බව කියැවේ. පසුව මෙම වාරණය ඉවත් වුණේ මාපලගම විපුලසාර හිමියන්ගේ මැදිහත් වීමෙන් බව ද වාර්තා වේ. සංදේශය මුල් වරට තිරගත කර 1960 වසරේදීය.එවකට වයස අවුරුදු දොලහක දහතුනක කුඩා පාසල් සිසුවකු වු මා ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ගේ සංදේශය නමු වු දැවන්ත නිර්මාණය බැලීමට සැතපුම් 36 ක් ගෙවා රත්නපුර නගරයේ පිහිටා තිබු “ලක්‍ෂිමී “ සිනමා ශාලාවට ගියේය. එකල දිනපතා පත්‍රවල බදාදා පලවු චිත්‍රපටි විචාර නොවරදාවාම කියවන  සංදේශය ඔසවා තැබු උස බිෂ්පාසන පරිසරයේ ජීවත්වු මටද ආඩම්බරයක් විය. එහෙත් සංදේශය විඳින්නට තරම් මා ඒ වන විට මුහුකුරා ගොස් නො තිබිණි. පසුකලක මේ චිත්‍රපටිය නැවත බැලීමේ දැඩි උවමනාවක් මීදුමට ඇති වුනත් තවමත් එයට අවස්ථාව නම් උදා වුනේ නැත.. පුංචි අපිට මේ චිත්‍රපටියට රංගන දායකත්වය දැරූ ආනන්ද ජයරත්න, කාන්ති ගුණතුංග, ගාමිණී ෆොන්සේකා, අයිරාංගනී සේරසිංහ, වින්සන්ට් වාස් ඇතුළු රංගන ශිල්පීන් හා ශිල්පිනියන් රැසක් නිතර දෙවේලේ මග තොටේදී හමුවිය. එකල බැහර පාසලක උගත් මීදුමට මිතුරන් හා ‍දෛනිකව බෙදා ගන්න සංදේශය පිළිබද බොහෝ මාතෘකා ඇතිවී තිබින. සංදේශයේ ප්‍රධාන චරිතයවු ආනන්ද ජයරත්න පරයා ගාමිණී ෆොන්සේකා රසික රසිකාවියන් අතර ජනප්‍රිය වීමට ඉවහල් වූ මුල් කාලීන චිත්‍රපටයක්ද විය.
පසුතලය - බෙලිහුල්ඔය ඉදිකර තිබු බලකොටුව ඉදිරිපිට වෙළද නගරය. වර්තමාන" පර්ල් ටුවරිස්ට් ඉන් ' සංචාරක හෝටලයට යාබද ඉඩම කටේ කිරි සුවද යන්නට පවා බැරිවුනා. පසුතලය - වර්තමාන සබරගමුව විශ්ව විද්‍යාලය හරහා දිවෙන කුඹල්ගම මාර්තය වර්තමාන 156 කි.මි අසල බිම් භාගය 
සංගීතයෙන් ද දායක වූ සංදේශයේ 'කටේ කිරි සුව යන්නට පවා බැරි වුණා', 'රැජින මමයි අපේ රාජ්ජේ', 'පුරුතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා' වැනි ගීත රචනා කළේ අරිසෙන් අහුබුදු ය. මේ ගීත අදත් කණට මිහිරිය. තිරනාටකය කේ.ඒ ඩබ්ලිව්. පෙරේරා, බෙනඩික්ට් දොඩම්පෙගම හා ලෙස්ටර් ය. ප්‍රධාන කැමරා ශිල්පියා වූයේ විලියම් බ්ලේක් ය. සුමිත්‍රා පීරිස් එහි සහාය අධ්‍යක්ෂවරියක වූවා ය. ආරියසේන වීරක්කොඩි සංදේශය චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂවරයා වූයේ ය. සංදේශය රූපගත කෙරුණේ බෙලිහුල්ඔය තානායමට මඳක් ඔබ්බෙන් පිහිටි එළිමහන් බිමක ය. මාස 14ක් තිස්සේ ශිල්පීන් 123කගේ සහභාගිත්වයෙන් දළ සේයා පට අඩි 120,000ක් භාවිතා කළ සංදේශයට එදා කේ. ගුණරත්නම්ගේ සිනමාස් සමාගම රු. ලක්ෂ පහක් ආයෝජනය කළේ ය සංදේශය ලංකාවේ මුලින් ම වාරණය වූ චිත්‍රපට අතරට ද එක් වේ. එය රැඟුම් පාලක මණ්ඩලය විසින් වාරණය කරන ලද්දේ සාමාන්‍ය මිනිසුන් එහි භික්ෂු චරිත නිරූපණය කළ නිසා බව කියැවේ. පසුව මෙම වාරණය ඉවත් වුණේ මාපලගම විපුලසාර හිමියන්ගේ මැදිහත් වීමෙන් බව ද වාර්තා වේ. සංදේශය මුල් වරට තිරගත කර 1960 වසරේදීය.එවකට වයස අවුරුදු දොලහක දහතුනක කුඩා පාසල් සිසුවකු වු මා ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ගේ සංදේශය නමු වු දැවන්ත නිර්මාණය බැලීමට සැතපුම් 36 ක් ගෙවා රත්නපුර නගරයේ පිහිටා තිබු “ලක්‍ෂිමී “ සිනමා ශාලාවට ගියේය. එකල දිනපතා පත්‍රවල බදාදා පලවු චිත්‍රපටි විචාර නොවරදාවාම කියවන  සංදේශය ඔසවා තැබු උස බිෂ්පාසන පරිසරයේ ජීවත්වු මටද ආඩම්බරයක් විය. එහෙත් සංදේශය විඳින්නට තරම් මා ඒ වන විට මුහුකුරා ගොස් නො තිබිණි. පසුකලක මේ චිත්‍රපටිය නැවත බැලීමේ දැඩි උවමනාවක් මීදුමට ඇති වුනත් තවමත් එයට අවස්ථාව නම් උදා වුනේ නැත.. පුංචි අපිට මේ චිත්‍රපටියට රංගන දායකත්වය දැරූ ආනන්ද ජයරත්න, කාන්ති ගුණතුංග, ගාමිණී ෆොන්සේකා, අයිරාංගනී සේරසිංහ, වින්සන්ට් වාස් ඇතුළු රංගන ශිල්පීන් හා ශිල්පිනියන් රැසක් නිතර දෙවේලේ මග තොටේදී හමුවිය. එකල බැහර පාසලක උගත් මීදුමට මිතුරන් හා ‍දෛනිකව බෙදා ගන්න සංදේශය පිළිබද බොහෝ මාතෘකා ඇතිවී තිබින. සංදේශයේ ප්‍රධාන චරිතයවු ආනන්ද ජයරත්න පරයා ගාමිණී ෆොන්සේකා රසික රසිකාවියන් අතර ජනප්‍රිය වීමට ඉවහල් වූ මුල් කාලීන චිත්‍රපටයක්ද විය.
මා  ප්‍රාථමික පාසල් සිසුවකුවු අවධියේ මගේ නිවහනට ආසන්න පරිසරයේ ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ගේ සංදේශය රූපගත කරනු ලැබීය. ලෙස්ටර් සහ විලීයම් බ්ලෙක් ඇතුළු පිරිසක් සුදුසු පරිසර පසුබිමක් සොයා ගිය චාරිකාවකදී බෙලිහුල්ඔය තානායමේ නවාතැන් ගනු ලැබු අතර තානායම අසලම පිහිටි තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයා විසින් බෙලිහුල්ඔය අවට පරිසරය පෙන්වා ඒ පිලිබදව සිත්ගත් පිරිස සංදේශය රූගත කිරීමට බෙලිහුල්ඔය තෝරාගත් බව මීදුම අසා ඇත. එකල රුපියල් 15000/= වැය කොට ප්‍රදේශයේ පදිංචිව සිටි ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවෙකු ලවා ඉදිකල ප්‍රදේශයේ නිවාස ඉදිකරීම් සදහා යොදා ගත් කබොක් විශේෂයක්වු ගලින් (කුඩුගල් ලෙස හදුන්වයි. ) සුවිසල් ඉදිකිරීමක්වු පෘතුගීසී බලකොටුව ඉදිකර තිබිණි. එම බිමේ දර්ශණ පසුතල සදහා බලකොටුවට පිවිසීමට මාර්ග පද්ධතියක් සහ ඉදිරිපස වෙළදපලක් වැනි තාවකාලික ඉදිකිරීම්ද තිබුනා මට මතකය.

පසුතලය - බෙලිහුල්ඔය ඉදිකර තිබු බලකොටුව ඉදිරිපිට වෙළද නගරය. වර්තමාන" පර්ල් ටුවරිස්ට් ඉන් ' සංචාරක හෝටලයට යාබද ඉඩම කටේ කිරි සුවද යන්නට පවා බැරිවුනා. පසුතලය - වර්තමාන සබරගමුව විශ්ව විද්‍යාලය හරහා දිවෙන කුඹල්ගම මාර්තය වර්තමාන 156 කි.මි අසල බිම් භාගය ලයනල් ලිියනගමගේ

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.