ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Sunday, April 3, 2016

ජනතාවාදී යැයි කියාගත් කම්කරු හොරා ගන්න ආතල්....!!! ජවිපේ පට්ට හොරා....!!!

ඊයේ දිනයේ ඩුබායි බලා ගිය ජවිපෙ නායක අනුර කුමාර දිසානායක  ඊයේම ඩුබායි ගුවන් තොටුපලෙන් EK-163 දරණ ගුවන් යානයෙන් ඩුබායි වේලාවෙන් පස්වරු 03.30ට අයර්ලන්තයේ ඩබ්ලින් අගනුවර දක්වා පිටත්ව ගොස් ඇත. එහිද ඔහු ගමන් කර ඇත්තේ අධි සුඛෝපභෝගී ව්‍යාරික පන්තියේ කුටියකයි.
යානය බඞ්ලින් නුවර ගොඩබෑමේදී ගුවන් යානය පැය කාලක පමණ ප‍්‍රමාදයක් සිදුව ඇති අතර ගුවන් තොටේ ශ‍්‍රි ලාංකික යුවලක් සිටිනු දැක කලබල වී ඇති ජවිපෙ නායකයා වහා ගොස් මෝටර් රියකට ගොඩ වී තිබේ.
ලාංකික පවුල් 50ක් පමණ එම ප‍්‍රදේශයේ සිටින අතර අනුර දිසානායක පිලිගැනීම සඳහා කිසිම පුද්ගලයෙකු ඩබ්ලින් ගුවන් තොටට පමිණ තිබුනේ නැත.

කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ දියනිය අයර්ලන්තයේ ට‍්‍රින්ටි විදුහලට ඇතුලත් කර රැකබලා ගත් කොටි ප‍්‍රධානියෙකු වන ‘රංගන්’ට අයත් රසල් කෝට් හෝටලයේ ජවිපෙ නායකයා නවාතැන් ගෙන ඇතැයි ආරංචි මාර්ග වාර්තා කරයි. මීට පෙර අගමැති රනිල් වික‍්‍රමසිංහ අයර්ලන්ත සංචාරයක නිරත වූ අවස්ථාවේ මෙකී රංගන්  ගුවන් තොටට පැමිණ පිලිගත් අතර අගමැතිවරයා නවාතැන් ගත්තේ ‘රසල්කෝට්’ හෝටලයේය. මෙම රංගන් නැමැත්තා එරට ශ‍්‍රී ලංකා කොන්සියුලර් ධුරයක් බලාපොරොතුවෙන් සිටින්නෙක් බවද කියැවෙයි.
ජවිපෙ නායකයාගේ මෙමබ සංචාරය මේ වන විට එම පක්‍ෂය තුලද අර්බුදකාරී තත්වයක් මතු කර ඇති අතර අප්‍රෙල් විරු සමරුවද නොතකා පක්‍ෂ නායකයා පුද්ගලික සංචාරයක නිරත වීම ගැන ඉදිරි පෙල නායකයන් නොසතුටින් පසුවෙති.
මෙම විදෙස් සංචාරයේදී ජවිපෙ නායකයා ජනහමු හෝ සම්මන්ත‍්‍රණ පවත්වන්නේ යයි මෙතෙක් කිසිදු මාධ්‍යයක් ඔස්සේ වාර්තා කර නැති අතර ඔහුට විදෙස්ගත ශ‍්‍රී ලාංකික සංවිධායක් හෝ ජවිපෙ ශාඛාවක්ද මෙම සමයේ විදෙස් සංචාරයක් සඳහා ආරාධනා කර නැත.
කොටි ඩයස්පෝරාව හා මෙරටට එරෙහි රාජ්‍ය නොවන සංවිධාන බොහෝමයක් ක‍්‍රියාත්මක වන අයර්ලන්තයට ජවිපෙ නායකයා විසින් සිදු කරන රහසිගත චාරිකාව ගැන ජවිපෙ ඉදිරි පෙල ක‍්‍රියාකාරිකයන් කැළඹී සිටිති.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.