ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, April 28, 2016

සාටක සුණඛ බැසිලා නැවත කරළියේ....!!! ගාල්ලේදී ඇත්තේ රාජ්‍ය සේවක සමුළුවක්.. මැයි රැළියක් නොවෙයි..

මැයි පළමුවැනිදා ගාල්ලේදී පවත්වන්නේ ශ‍්‍රීලනිප මැයි රැළියක් නොව රාජ්‍ය සේවකයන්ගේ සම්මන්ත‍්‍රණයක් යයි හිටපු ඇමති බැසිල් රාජපක්ෂ  පවසයි.
වදුරඹදී පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ ශ‍්‍රිලනිප මැයි රැළියට සහභාගී වන ලෙස රාජ්‍ය සේවකයින්ට දැඩි බලපෑම් එල්ල කරමින් ඇති බවයි.

ආණ්ඩුව තුනට හතරට බෙදී මැයි රැළි පවත්වමින් ඒකාබද්ද විපක්‍ෂයේ මැයි රැළියට විවිධ බාධා යොදමින් ඇතත් මෙවර සාර්ථකම මැයි රැළිය පවත්වන්නේ කිරැළුපනදී යයිද ඔහු කියා සිටියේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.