ෆැඩිෆීල්ඩ් වලත්තයා වැනි දේශපාළු අපතයන් අළුත් බෙන්ස් සඳහා ලක්ෂ 400 ඉල්ලා සිටිද්දී මේ දරුවන් මුදල්
කර්ණිකා දෙකම දුර්වලවීම හේතුවෙන් හදවත් සැත්කමක් සිදු කිරීමට නියමිතව ඇති සිය මවගේ සැත්කමට මුදල් උපයා ගැනීමට ගමින් ගම යමින් කවිබණ කියන අක්ක මලෝ දෙදෙනෙකුගේ පුවතක් සෝමාවතියෙන් වාර්තා වේ.
ඔවුන්ගේ මව බේරා ගැනීමට රුපියල් ලක්ෂ 10ක් පමණ අවශ්‍ය බව වෛද්‍යවරුන් පවසා ඇතැයි ඔවුන්ගේ පියා එම්.ඒ. තිලක් ගාමිණී මහතා සමඟ කියා ඇත. ලංකාදීප පුවතක් ඇසුරෙනී