ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, April 8, 2016

අම්මාගේ සැත්කමට මුදල් සොයා කවි බණ කියන අක්කා මලෝ....!!! (වීඩියෝ සහිතයි)

 ෆැඩිෆීල්ඩ් වලත්තයා වැනි දේශපාළු අපතයන් අළුත් බෙන්ස්  සඳහා ලක්‍ෂ 400 ඉල්ලා සිටිද්දී මේ දරුවන් මුදල්

ඉල්ලන්නේ තම මව සුවපත් කර ගැනීමටය .ජනාධිපති අරමුදලෙන් හෝ වත්මන් යහපාළුවනට මෙය ක්‍ෂණයකින් ඉටුකළ හැකි බවද අප දනිමු.

කර්ණිකා දෙකම දුර්වලවීම හේතුවෙන් හදවත් සැත්කමක් සිදු කිරීමට නියමිතව ඇති සිය මවගේ සැත්කමට මුදල් උපයා ගැනීමට ගමින් ගම යමින් කවිබණ කියන අක්ක මලෝ දෙදෙනෙකුගේ පුවතක් සෝමාවතියෙන් වාර්තා වේ.

එම්.එල්. ඉඳුවරී සකුන්තලා ජයරත්න වන අක්කා මේ වසරේ විද්‍යා අංශයෙන් උසස් පෙළට පෙනී සිටීමට නියමිත අතර එම්.එල්. ඉඳුවර සකුන්ත ජයරත්න මල්ලී තවමත් සිටින්නේ 3 වැනි ශ්‍රේණියේ ය.
ඔවුන්ගේ මව බේරා ගැනීමට රුපියල් ලක්ෂ 10ක් පමණ අවශ්‍ය බව වෛද්‍යවරුන් පවසා ඇතැයි ඔවුන්ගේ පියා එම්.ඒ. තිලක් ගාමිණී මහතා  සමඟ කියා ඇත. ලංකාදීප පුවතක් ඇසුරෙනී

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.