මැයි මස පළමුවැනිදා පැවැත්වෙන මැයි රැුලි සම්බන්ධයෙන් වූ මාර්ග සැලැස්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකරගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත්තේ ‘ඒකාබද්ද විපක්ෂය’ යන නම අවස්ථා කිහිපයකදීම සඳහන් කරමිනි.
ජනමාධ්‍ය ලේකම් අනුව දැන් ශ්‍රී ලංකා පොලීසිය නීතිය ඉදිරියේ ප්රතිබන්ධනය වෙයි.