යූ.ඵන්.පීී .අමනයෝ යහපාලන මුවාවෙන් කරන දේශද්‍රෝහී වැඩ....!!!කටාන ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායිකා රෝස් ප්‍රනාන්දු ඇතුළු
පිරිසක් විසින් කරන විරෝධතාවයක්
විරෝධතාකරුවන් පවසන්නේ ක්‍රීඩා පිට්ටනිය පිලිසකර කිරීමට පොලීසිය බාධා කරන බවයි.
කෙසේ වෙතත් ගම්වැසියන් ඇතුළු පිරිසක් අද පෙරවරුවේ මෙම ඉදිකිරීමට විරෝධය පල කරමින් විරෝධතාවක් පැවැත්වූහ.
ඔවුන් කියා සිටියේය මෙම ස්ථානයේ ක්‍රීඩා පිට්ටනියක් නොතිබූ බවත් මේ කරන්නේ ඓතිහාසික වැවක් ගොඩ කිරීමක් බවත්ය.
මෙම වැව සකල කලා වල්ලබ කුමරු විසින් ඉදි කරන ලද්දක් යයිද ගම්වැසියන් කියා සිටිති.