ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Sunday, April 3, 2016

වත්තල ඇවිදින මං තීරු දෙවන කොටස.. සකල කලා වල්ලභ කරවූ වැව ගොඩ කරයි...!!!

යූ.ඵන්.පීී .අමනයෝ යහපාලන මුවාවෙන් කරන දේශද්‍රෝහී වැඩ....!!!කටාන ආසනයේ එක්සත් ජාතික පක්‍ෂ සංවිධායිකා රෝස් ප‍්‍රනාන්දු ඇතුළු පිරිසක් විසින් කරන විරෝධතාවයක්

හේතුවෙන් මිනුවන්ගොඩ කටුනායක මාර්ගය පීල්ලවත්ත මං සන්ධියෙන් අවහිර වී තිබේ.
විරෝධතාකරුවන් පවසන්නේ ක‍්‍රීඩා පිට්ටනිය පිලිසකර කිරීමට පොලීසිය බාධා කරන බවයි.
කෙසේ වෙතත් ගම්වැසියන් ඇතුළු පිරිසක් අද පෙරවරුවේ මෙම ඉදිකිරීමට විරෝධය පල කරමින් විරෝධතාවක් පැවැත්වූහ.

ඔවුන් කියා සිටියේය මෙම ස්ථානයේ ක‍්‍රීඩා පිට්ටනියක් නොතිබූ බවත් මේ කරන්නේ ඓතිහාසික වැවක් ගොඩ කිරීමක් බවත්ය.
මෙම වැව සකල කලා වල්ලබ කුමරු විසින් ඉදි කරන ලද්දක් යයිද ගම්වැසියන් කියා සිටිති.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.