දකුණු මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගත් මෑත ඉතිහාසයේ විශාලතම හොරොයින්
තොගය ලෙස සැලකෙන රුපියල් කෝටි සියයකට අධික වටිනාකමින් යුත් හෙරොයින්
කිලෝග්‍රෑම් 101ක් ලංකාවට ගෙන්විම පසුපස
යහපාලකයන්ගේ වඩාත්ම ජනප්‍රියම් වචනය බවට පත්වු සමන්ත කුමාර විතානගේ හෙවත් වෙලේ සුදා ගැන දැන් කතාවක් වත් නැත.සමහර විට යහපාලනයට ඡන්දය දුන් එකෙක් බෙහෙතකටවත් සොයා ගන්නට නැති නිසා වෙලේසුදා ගැන කතා කරන්නට අමතකව යන්නට ඇත.කොහොම නමුත් යහපාලකයන්ගේ වඩාත්ම ජනප්‍රියම් වචනය බවට පත්වු සමන්ත කුමාර විතානගේ හෙවත් වෙලේ සුදා දැන් දැන් යහපාලකයන්ගේ යම රජු වි තිබෙන් බවට පසුගියදා කළ අනාවරණය කල අතර ඒ අනුව වෙලේ සුදා විසින් අනාවරණය කර ඇති පිරිස අතර වත්මන් යහපාලක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ සහොදරයෙකු වන මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ ඔඩොක්කු කුක්කෙකු වු ඩඩ්ලි සිරිසේන,ඇතුලු වත්මන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීධුර දරන රනිල්ගේ සමිපතමයන්ද ,මෙන්ම එජාප,මෛත්‍රී රූකඩ පාලනයි සෑදිමට කඩේ ගිය හෙළුවැලි නිළි සන්නිපාතයද සිටින බව අප අවස්ථා ගණනාවකදි අනාවරණය කර තිබේ.
වෙලේ සුදා තවමත් අත් අඩංගුවේ සිටි.නමුත් යහපාලනය හේතුවෙන් අද කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශවල කුඩු හෝ එ ආශ්රිත මත්ද්‍රව්‍ය අලෙවිය පොඩ්ඩක් හෝ පහල ගොස් තිබේද? එසේනම් තවම්ත් ඒ මත්ද්‍රව්‍ය ජනතාව අතට ලැබෙන්නේ කෙසේද?
මෙරට අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන වෙලේ සුදා සමග සමීප ලෙස සම්බන්ධකම් පවත්වමින් මිලියන ගණනින් මුදල් සහ දේපොළ ඔහුගෙන් ලබාගෙන ආරක්ෂාව හා රැකවරණය සැලසූ බව හෙළිවන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, හිටපු පොලිස්පති මහින්ද බාලසුරිය අතරට පැල්මඩුල්ල ප්‍රසිද්ධ මැණික් ව්‍යපාරිකයෙක් වන විනිල් මැණික්ගේ නාමය මෙන්ම තමාගේ මස්සිනා වන වයඹ පළාත් එජාප මන්ත්‍රී JC අලවතුවලනාමයද එති බව අප අවස්ථා ගණනාවකදි අනාවරණය කර තිබේ.
පහත ඡායාරූපයේ දැක්වෙන්නේ ලංකාවට මත්ද්රව්යගෙන්විමේ ප්රධාණියියෙකු ලෙස කටයුතු කරන එමෙන්ම උන්ඩියල් අකාරයට මුදල් මාරු කරන Sharik sailani නැමැත්තායි.මේ අනාවරණයෙන් පසුව කුඩු කාරයෝ දඟලන අකාරය අනුව අනිකුත් පුද්ගලයන් අනාවරණය කිරිමට කටයුතු සුදානම් කර තිබේ.
දෝණ අප්සරා