ප්රසංගයක් ඉදිරිපත් කරමින් සිටියදී ඇද වැටීමෙන් 24 මියගියා. මෙම ප්රසංගය පවත්වා තිබුනේ අයිවරිකෝස්ට්හි
අප්රිකානු කියුබානු හා බටහිර සංගීත මුසුකර ගායනයෙහි යෙදීම නිසා පපා අතිශය ජනප්රිය නමක්දිනාසිටි කොංගෝ ශෛලියේ ගායකයෙකි.
ඔහු ඇද වැටෙන ආකාරය නිශ්චිතවම කැමරාවට හසුවී නැත. ප්රසංගයේ නර්තන අංගයක් පැවැත්වෙමින් සිටියදී ඔහු පසුපසට වන්නට සිටින විට ඇදවැටීම සිදුව ඇති අතර එම අවස්ථාවේ එම නර්තන පිරිස ඔහු වෙත දිවගොස් ආධාර කරන අයුරු පහත වීඩියෝවේ දැක්වේ.