ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Saturday, April 2, 2016

යෝෂිතගේ භූගත මන්දිරයක් මාට්ටු

කළුසල්ලි සුදු කිරීමේ චෝදනාව එල්ල වී තිබෙන යෝෂිත රාජපක්ෂට අයත් තවත් රුපියල් කෝටි ගණනක
දේපළ සොයාගෙන ඇති බව අනාවරණය වේ.
දෙහිවල මිහිඳු මාවතේ අංක 173/2 දරණ ලිපිනයේ පිහිටි සුවිශාල සිව්මහල් නිවසක් සහ දෙමහල් නිවාසක් මේ වනවිට සොයාගෙන ඇත. ගල්කිස් මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 828/16 යටතේ ලබාගෙන ඇති සොදිසි නියෝගයකට අනුව කරන ලද පරීක්ෂණවලදී මෙම දේපල සොයාගෙන තිබේ.
මෙම නිවාස ඉදිකිරීම සඳහා ඉඩම් ලබා ගැනීමට රුපියල් හාරකෝටි අනූ ලක්ෂ විසිදහසක (රු. 49020000) මුදලක් වැය කර ඇති බව මේ වනවිට අනාවරණය කරගෙන ඇත.
අදාළ ඉඩම් මිලදී ගැනීමේදී දෙහිවල ගල්කිස්ස විවිදසේවා සමූපකාර සමිතියට අයත් ඉඩමකින් පර්චස් 5ක්ද රුපියල් ලක්ෂ 45කට මිලදී ගෙන ඇත.
නිවාස දෙක අදි සුඛෝපභෝගී ලෙස ඉදිකර ඇත. සිවුමහල් නිවාසය තුළ භූගත කුටියක් නිර්මාණය කර තිබෙන බවද හෙළි වේ. මේ වනවිට අදාළ දේපලවල මුළු වටිනාකම අවසාන වශයෙන් තක්සේරු කර නොතිබුණද දළ වශයෙන් ඒවායෙහි වටිනාකම රුපියල් මිලියන දහසකට අධික බව අනුමාණ කෙරේ. නිවාස ඉදිකර තිබෙන මුළු භූමි ප්‍රමාණය පර්චස් 65ක් වන අතර ඉන් පර්චස් 37ක් යෝෂිත රාජපක්ෂගේ නමටම තිබීම විශේෂත්වයකි. ඉතිරි පර්චස් 28ක ප්‍රමාණය අංක 260/12 ටොරින්ටන් මාවත කොළඹ 5 යන ලිපිනයේ පදිංචි වයෝවෘද කාන්තාවකගේ බව සඳහන් වුවද එවැනි කාන්තාවක් අදාළ ලිපිනයේ නොමැත. එහෙත් එම ඉඩම ශිරන්ති රාජපක්ෂගේ අවිවාහක නැන්දනියකගේ නමින් 2013 වසරේදී මිලයට ගෙන පසුව යෝෂිත රාජපක්ෂට පවරා ඇති බව වැඩිාදුරටත් අනාවරණය වේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.