ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, April 2, 2016

රටපුරා මරාගෙන මැරෙන කොටි සමාජිකයන් 6ක් -එඩ්වඩ් පුලියන් අනාවරණය කරයි

මරාගෙන මැරෙන කොටි සමාජිකයන් 6 දෙනෙකු රටේ ප්‍රදේශ කිහිපයක  සැඟවීසිටින බව චාවකච්චේරි පොලිස් බල ප්‍රදේශයට අයත් A32 මාර්ගයේ මරවනකුලම් ප්‍රදේශයේ නිවසකින් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ ඇදුම් කට්ටලයක් සහ  පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග අත් අඩංගුවට ගත් වසර 13ක් LTTE ය නියෝජනය කල එඩ්වඩ් පුලියන් හමුදා බුද්ධි අංශ ප්‍රශ්ණ කිරිම් හමුවේ අනාවරණය කර තිබේ.
කෙසේනමුත් ඔහුන් එකිනෙකා නොහදුනන බවත් තමිල්නාඩුවේ සිටින LTTEසංවිධානයේ නායකෙයෙකු එම මෙහෙයුම භාරව සිටින බවද ඔහු අනාවරණය කර තිබේ.

යහපාලන බෙදුම්වාදීන්ගේ ඉන්දිය ගණුදෙනුවේ තවත් පියවරක් මේ වනවිට අනාවරණය වෙමින් තිබේ.ඒ දෙමළ බෙදුම්වාදී සටනේ ප්‍රභාකරන්ගේ න්‍යාචාර්‍යවරයා ලෙසට කටයුතු කරමින් සිට පොට්‌ටු අම්මාන් ඉන්දිය රජයේ සහය මත  තමිල්නාඩුවේ සැගවි සිටිමින් සිය බෙදුම්වාදී මෙහෙයුම දියත් කරන බව තහවුරු වි තිබේ.කොටි බුද්ධි ප්‍රධානියා වූ ශිව ශංකර් පොට්‌ටුඅම්මාන් “කුරුටි” යන නමින් සිය බිරිය හා දරුවා සමඟ සිටින බව පසුගියදා අනාවරණය කළා.

ඊළාම් හදන්න

පොට්‌ටුඅම්මාන් ඉන්දියාවේ සිට වැඩ

යහපාලන බෙදුම්වාදීන්ගේ ඉන්දිය ගණුදෙනුවේ තවත් පියවරක් මේ වනවිට අනාවරණය වෙමින් තිබේ.ඒ දෙමළ බෙදුම්වාදී සටනේ ප්‍රභාකරන්ගේ න්‍යාචාර්‍යවරයා ලෙසට කටයුතු කරමින් සිට පොට්‌ටු අම්මාන් ඉන්දිය රජයේ සහය මත  තමිල්නාඩුවේ සැගවි සිටිමින් සිය බෙදුම්වාදී මෙහෙයුම දියත් කරන බව තහවුරු වි තිබේ.කොටි බුද්ධි ප්‍රධානියා වූ ශිව ශංකර් පොට්‌ටුඅම්මාන් “කුරුටි” යන නමින් සිය බිරිය හා දරුවා සමඟ සිටින බව අනාවරණය වි ඇති අතර
වන්නි මෙහෙයුමේදී පොට්‌ටු අම්මාන් නන්දිකඩාල්හිදී මියගිය බවට ප්‍රචාරය වුවත් ඔහුගේ මළ සිරුර සොයා ගැනීමට ආරක්‍ෂක හමුදාවට හැකියාවක් නොලැබුනු අතර පොට්‌ටුඅම්මාන් මියගිය බවට තහවුරු වන සාක්‍ෂියක්‌ ඉන්දීය බලධාරීන්ට යොමු කිරීමටද පසුගිය රජයට හැකියාවක් ලැබුනේ නෑ.
යුද මෙහෙයුමේදී සියලු එල්.ටී.ටී.ඊ. නායකයින්ගේ මළ සිරුරු පැහැදිලිව හඳුනාගත හැකි මට්‌ටමේ ඡායාරූප නිකුත් විය. නමුත් එම ඡායාරූප ගොන්නේ පොට්‌ටුඅම්මාන්ගේ රුව දක්‌නට ලැබුණේ නැත. ඒ ඉඩ ප්‍රස්‌ථාව මගින් පොට්‌ටුඅම්මාන් තවමත් ජීවතුන් අතරය යන මතය පිළිබඳව ආරක්ෂක අංශ පවා අවධානයෙන් සිටියා.නමුත් ඉන්දිය රජයේ මැදිහත් විම මත අම්මාන් මෙතෙක් කාලයක් රැක ගැනිමට හැකියාව ලැබි තිබේ.
පොට්‌ටුඅම්මාන්ගේ උප්පැන්න සහතිකයේ තිබෙන නම ෂන්මුගලිංගම් ශිවශන්කර් වන අතර 1981 වසරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයට ඔහු එකතු වන්නේ සුසෙයි සමගය.
යුද්ධයෙන් ලද පරාජයෙන් පසු එල්.ටී.ටී.ඊ. ඩයස්‌පෝරාව හා දෙමළ වර්ගවාදීන් එම පරාජය වසා ගැනීමටත් යළි නැගී සිටීමටත් කරළියට ගෙන එමින් තිබෙන්නේ මානව හිමිකම්ය. තම පරාජය වසා ගැනීමට හා යළි නැගී සිටීමට මානව හිමිකම්වලට අමතරව මෙම පිරිස උපයෝගී කරගන්නා චරිතයකි, පොට්‌ටුඅම්මාන්. ශ්‍රී ලංකා හමුදාව කේ.පී. මැලේසියාවේ සිට කුදලාගෙන ඒමට පෙර ඔවුන්ගේ සම්පත වූයේ ඔහුය. ප්‍රභාකරන් නැතත්, අරගලය ඉදිරියට ගෙන යැමට කේ.පී. ප්‍රමාණවත් යන තැන සිට මෙම පිරිස සැනසුම් සුසුම් හෙළුහ. කේ. පී. ශ්‍රී ලංකා හමුදා භාරයට පත්ව සිටීමත් සමග එතැන හිමි වූයේ පොට්‌ටුඅම්මාන්ටය.
අවස්ථා ගණනාවකදි අම්මාන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශ පරික්ෂණ කරමින් ඔහු සොයා ගැනිමට කටයුතු කලද ඉන්දියාව සහ රෝ සංවිධානය එක්ක ශ්‍රී ලංකාවේ පක්කලි බෙදුම්වාදීන් සමග එක්ව එල්.ටී.ටී.ඊ බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් හමුදා අත්අඩංගුවේ සිටින බවට අසත්‍ය පුවත් පලකරමින් අවධානය වෙනතකට යොමු කිරිමට කටයුතු කර තිබුනා.


 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.