ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, April 5, 2016

මරාගෙන මැරෙන බෝම්බය ගැන පරික්ෂණ පවත්වන ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයේ නිලධාරී 4 සැරයක් මාරු කරලා

චාවකච්චේරි මරවනකුලම් ප්‍රදේශයේ නිවසකින් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ ඇදුම් කට්ටලයක් සහ පුපුරන ද්‍රවය සහිත අත් අඩංගුවට ගත් කොටි සමාජික එඩ්වඩ් පුලියන් සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයේ නිලධාරී කණ්ඩායම් අවස්ථා 4කදි මාරුකිරිමට ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි කටයුතු කිරිම සම්බන්ධයෙන් ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයේ නිලධාරීන් සිය කනස්සල්ල පලකර තිබේ.

ත්‍රස්තවාදියා විසින් කරන ලද අනාවරණයන් රටේ ජනතාව හමුවට අනාවරණය විමත් සමග යහපාලන ආණ්ඩුව ඒ හරහා ගැනිමට ගිය දේශපාලන වාසිය නැති විමත්,ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රටේ ජනතාවට තිබුනු අවිශ්වාසය මෙම සිද්ඪිය හරහා වර්ධනය විමත් හේතුවෙන් යහපාලන රජයම දැඩ් අපහසුතාවකට ලක්ව් තිබේ.
කොටි ත්‍රස්තවාදීයගේ කට උත්තරය විවිධ අකාරයට වෙනස් කරමින් රටේ ජනතාවට අසත්‍ය ගෙන යැමට ආරක්ෂක ලේකම්වරයා කටයුතු කරන බවටද චොදනා එල්ල වෙමින් තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.