චාවකච්චේරි මරවනකුලම් ප්‍රදේශයේ නිවසකින් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ
ඇදුම් කට්ටලයක් සහ පුපුරන ද්‍රවය සහිත අත් අඩංගුවට ගත් කොටි සමාජික එඩ්වඩ්
පුලියන් සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ත්‍රස්තවාදී විමර්ශන ඒකකයේ නිලධාරී
කණ්ඩායම් අවස්ථා 4කදි මාරුකිරිමට ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි
කටයුතු කිරිම සම්බන්ධයෙන් ත්‍රස්තවාදී විමර්ශන ඒකකයේ නිලධාරීන් සිය
කනස්සල්ල පලකර තිබේ.
ත්රස්තවාදියා විසින් කරන ලද අනාවරණයන් රටේ ජනතාව හමුවට අනාවරණය විමත්
සමග යහපාලන ආණ්ඩුව ඒ හරහා ගැනිමට ගිය දේශපාලන වාසිය නැති විමත්,ජාතික
ආරක්ෂාව සම්බන්ධයෙන් රටේ ජනතාවට තිබුනු අවිශ්වාසය මෙම සිද්ඪිය හරහා වර්ධනය
විමත් හේතුවෙන් යහපාලන රජයම දැඩ් අපහසුතාවකට ලක්ව් තිබේ.
කොටි ත්රස්තවාදීයගේ කට උත්තරය විවිධ අකාරයට වෙනස් කරමින් රටේ ජනතාවට
අසත්‍ය ගෙන යැමට ආරක්ෂක ලේකම්වරයා කටයුතු කරන බවටද චොදනා එල්ල වෙමින් තිබේ.
Saturday, April 2, 2016
මරාගෙන මැරෙන බෝම්බය ගැන පරික්ෂණ පවත්වන ත්‍රස්තවාදී විමර්ශන ඒකකයේ නිලධාරී 4 සැරයක් මාරු කරලා
Posted by
LANKANEWS ORAGANIZATION
at
April 02, 2016
Labels: jafna police, klemo bomb found, lankanews, LTTE agenda, ltte bombs, racist tamil politician, yahapalanaya
මරාගෙන මැරෙන බෝම්බය ගැන පරික්ෂණ පවත්වන ත්‍රස්තවාදී විමර්ශන ඒකකයේ නිලධාරී 4 සැරයක් මාරු කරලා
2016-04-02T05:56:00+02:00
LANKANEWS ORAGANIZATION
jafna police|klemo bomb found|lankanews|LTTE agenda|ltte bombs|racist tamil politician|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
