අර්ජුන රණතුංග වරාය අධිකාරියේ රුපියල් ලක්ෂ 24 ක මුදලක් වියදම් කරමින්
කාම උත්තේජක වාජීකරණ ඖෂධ ඇතුළු ආයුර්වෙිද ඖෂධ තොගයක් වරායට ගෙන්වා ඇත්තේ තම
වෛශ්‍යාවන් සමග කම් සැප විඳීමට යැයි වරාය සේවකයෝ පවසති.
ශ්‍රී ලංකා ආයුර්වෙිද සංස්ථාවෙන් ගෙන්වාගෙන ඇති මෙම ඖෂධ තොගය අතර අශ්ව
ගන්ධාරිෂ්ඨය, අශ්වගන්ධ චූර්ණය, ශ්ර්තය මදන මෝදකය, කාමේෂ්වර මෝදකය ආදී කාම
උත්තේජන වාජිකරන ඖෂධ රාශියක් වෙති. සමහර දුර්ලභ ඖෂධ ග්‍රෑම් එකක් රු.
ලක්ෂයක් පමණ වටිනා බව පැවසේ. වරායට ගෙන්වා ඇති මෙම වාජීකරණ ඖෂධ උත්තේජන
ගැටලුවකට මුහුණ පා නැති වරායේ සේවකයන්ට නම් අවශ්‍ය නොවන අතර ඒවා අවශ්‍ය
වන්නේ අර්ජුන ඇමතිවරයාට බවත් ඇමතිවරයා මේ වනවිට තම බිරිඳට අමතරව කාන්තාවන්
05 දෙනෙතු සමග ප්‍රසිද්ධියේ ඇසුරු කරන බැවින් මෙම ලිංගික උත්තේජන ඖෂධ වර්ග
ඇමති වරයාගේ පෞද්ගලික ප්‍රයෝජනයට ගෙන්වා ඇති වග පැහැදිලි යැයි සේවකයෝ
පවසති.
තමන්ගේ සොහොයුරෙකු වරායේ සභාපති ලෙස පත්කර ගත්තේම මෙවැනි අවලම් වැඩවලට
අවශ්‍ය මුදල් අවභාවිතයේ යෙදවීමට බව අර්ජුන මේ වන විට ක්‍රියාවෙන්ම ඔප්පු කර
ඇත. ඒ මෙසේය.
අර්ජුන ඇමතිවරයා මෙි වනවිට වරායේ මුදල් වියදම් කරනුයේ තමාගේ අන්තඃපුරයේ
සිටින කාන්තාවන්ගේ නඩත්තුව සඳහාය. මනිෂා කන්නන්ගර, ෂෙරීන් කුමාරතුංග,
සුධර්මා නෙත්තිකුමාර, රුවනි ඩයස් බණ්ඩාරනායක, නිශාන්ති හේරත් නමැති
කාන්තාවන් 5 දෙනා මේ වන විටත් අර්ජුන ප්‍රසිද්ධියේම ආලිංගනයේ යෙදෙන
ප්‍රසිද්ධ පුරඟනන් වෙති. නිශාන්ති හේරත් චින කටු ඩිප්ලෝමා ධාරිනියක යැයි
කියයි. ඇය නීති විරෝධීව වරායේ චීන කටු උපදේශිකාවක් ලෙස පත් කර මහජන මුදලින්
ලක්ෂ ගණනක් වැටුප් ගෙවමින් සිටී.
මෙකී පුරඟනන් 5 ට අමතරව අප්රසිද්ධියේ
ඇසුරු කරන කාන්තාවන් ගණන අර්ජුනගේ අමාත්‍යාංශයට පැමිණීමෙන් ඕනෑම අයෙකුට බලා
ගත හැකිවනු ඇත.
මූ සහ මූගේ වලත්තු වැඩ ගැන අප අඩවියේ පළවූ පෙර ලිපි කිහිපයක් පහතින්....
http://www.lankanews.org/2016/02/blog-post_39.html
http://www.lankanews.org/2016/03/slrc.html
http://www.lankanews.org/2014/07/blog-post_22.html
http://www.lankanews.org/2014/07/blog-post_70.html
http://www.lankanews.org/2016/03/blog-post_54.html
ඉහතින් ඇත්තේ කිහිපයක් පමණී වැඩි දුර ගවේෂණයට අවැසි නම් ඉහත අපගේ සෙවුම් තීරුවේ arjuna යනුවෙන් ටයිප් කොට සොයන්න...
අමාතාංශයට කාන්තාවන් බඳවා ගැනීම ඇමති වරයාගේ හිතවතුන් මාර්ගයෙන් පමණක්
සිදු කළ අතර සෑම අයැදුම් පතක් සමගම මෑතකදී ලබාගත් පින්තුරයක් ඉදිරිපත් කළ
යුතු විය. එ්වා ඇමතිවරයාගේම පුද්ගලික පරික්ෂාවකින් පසු ඔහු කැමතිවුයේ නමි
පමණක් සම්මුඛ පරික්ෂනයට කැඳවා බඳවා ගනු ලැබිණ. මෙවැනි කාමාතුරයන් සිටින
තැනකට තම දරුවන් නොඑවා දරුවන් බේරා ගන්නා ලෙස වරායේ සේවකයන් ජනතාවගෙන්
ඉල්ලා සිටිනු ලැබේ.
වරායේ වෘත්තිය සමිති සියල්ල තමාට එරෙහිව කැරලි ගසන තත්ත්වයට පත් වීමෙන්
ඇමැති ධූරය අහිමි වන බව ඉව වැටුණු අර්ජුන මේ වන විට සමිති නායකයන්ට තැරැවි
කරුවන් මාර්ගයෙන් පණිවිඩ එවමින් සිටී.
ඇමතිවරයා සහ සභාපතිවරයා වෙන වෙනම
වෘත්තිය සමිති නායකයින් හමුවී ඔවුන් සමග ඩීල් දමා ගෙන තව දුරටත් වරාය හූරා
කෑමට තැත් කරති.
එම වෑයම අසාර්ථක එකක් බවත් රණතුංග පවුල වරායෙන් එළවා දැමීමට එකා මෙන්
පෙළ ගැසෙන බවත් වරාය සේවකයෝ ශපථ කර සිටිති. ‘මම හොරකමට විරුද්ධ‘ යැයි උදේ
හවා මතුරමින් උදේ සිට සවස දක්වාම වරායේ දේපොල හොරකම් කරමින් සිටින රණතුංග
පවුලට නොපමාව පිළිතුරු ලබා දෙන බවද වරායේ සේවකයෝ වැඩිදුරටත් පවසති.
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!
ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක
පැරණි ලිපි සෙවීමට පහතින්.......
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]
Thursday, April 28, 2016
අර්ජුන වරායෙ සල්ලි ලක්ෂ 24 ක කාම උත්තේජක ගෙන්වයි....!!!
Posted by
lankanews
at
April 28, 2016
Labels: arjuna, arjuna ranathunge, Colombo port, dhammika ranathunge, lankanews, srilanka ports authority, yahapalanaya
අර්ජුන වරායෙ සල්ලි ලක්ෂ 24 ක කාම උත්තේජක ගෙන්වයි....!!!
2016-04-28T04:23:00+02:00
lankanews
arjuna|arjuna ranathunge|Colombo port|dhammika ranathunge|lankanews|srilanka ports authority|yahapalanaya|
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...