ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, April 15, 2016

රාජ්‍ය බැංකුවක සී-ෂෙල්ස් ශාඛාවේ ඇත්තේ ගිණුම් 03 යි...!!!

සී ෂෙල්ස් රාජ්‍යයේ ස්ථාපිත මෙරට රාජ්‍ය බැංකුවේ ගනුදෙනුකරුවන් සංඛ්‍යාව 03 ක් පමණක් බව පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත්. කෝප් කමිටුවට අනාවරණය වී තිබෙනවා.ඒ අතර හොර නාමල් බේබි ,සහ සාටක සුණඛ බැසිල් ද සිටින බවට අපට තොරතුරු ලැබී ඇත.

මාධ්‍ය කළ විමසීමක දී එහි සාමාජිකයෙකු කියා සිටියේ ඉතා අඩු ගනුදෙනුකරවන් සංඛ්‍යාවක් වෙනුවෙන් මෙරට රාජ්‍ය බැංකුවක ශාඛාවක් සී ෂෙල්ස් රාජ්‍ය තුළ ස්ථාපිත කිරීමට හේතුවු කරුණු සම්බන්ධයෙන් එම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් වාර්තාවක් කැදවා ඇති බවයි.
මේ අතර, මුදල් අමාත්‍යාංශය සිදු කළ විමර්ශනයක දී හෙලි වී ඇත්තේ 2011 වර්ෂයේ දී මෙරට රාජ්‍ය බැංකුවක් මහ බැංකු නිර්ණායකවලින් බැහැරව සී ෂෙල්ස් රාජ්‍යයේ මෙම බැංකු ශාඛාව ආරම්භ කර ඇති බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.