චාවකච්චේරියේ ගෙදරකින් මරාගෙන මැරෙන කොටි බෝම්බ ඇඳුමක් සොයාගත් බව චාවකච්චේරිය

, යාපනේ චාවකච්චේරි නිවසක තිබී අද 30 උදෑසන පොලීසිය මගින් අත්අඩංගුවට ගත් මරාගෙන මැරෙන බෝම්බ අදුම් කට්ටල සහ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය, ක්ලේමො බෝම්බ ආදියේ පින්තූර පහත දැක්වෙනවා.
යාපනය චාවාකච්චේරි ප්‍රදේශයේදී මරාගෙන මැරනෙ බෝම්බ ඇඳුම් කට්ටල සහ පුපුරන ද්‍රව්‍ය සොයාගත් නිවසේ සැකකරු පොලීදිය විසින් අත්අත්අඩංගුවට ගෙන ඇත.
මොහු වයස අවුරුදු 15දී කොටි සංවිධානයට බැඳුනු අයෙක් බවත් පුනරුත්තාපනය නොවූවෙකු බවත් නිල නොවන වාර්තා කියයි.
