 |
Add caption |
ප්‍රංශයේ ලුර්දු නගරයේ පාස්කු ඉරුදින සිංහල දේව මෙහෙයක් ඉතාලියේ රෝමයේ වෙසෙන කිතුනු බැතිමතුන් විසින් සංවිධානය කර තිබුණි. මෙම විශේෂ දිව්‍ය පුජාවට කිතුනු බැතිමතුන් දහස් ගණනක් සහභාගී වූ අතර වසර 15 ක් පුරා නොකඩවා පවත්වනු ලබයි.දේව මෙහෙයෙහි අවස්ථා කිහිපයක් සහ එයට සහභාගී වූ බැතිමතුන් කිහිපයක් පහත ජායාරූප වලින් දැක්වේ.
විශේෂ වාර්තාකරු විසිනි.