රණවිරුවන් දිගින් දිගටම පාවාදෙමින් ජනතාපරමාධිපත්‍යට පයින් ගසමින් බලු
ගුනේගෙන් හිස්වූ මන්ත්‍රී ධූරය පමණක් නොව රනිලාට වැඳවැටී ඇමතිකමකටත්
කෙලීය පැඩි ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යනු සියලුම
………..සරත් ෆොන්සේකාගේ කැරැට්ටුවෙන් බිදක්……………..
ස්ත්‍රී දුෂණ
සරත් ෆොන්සේකා, යුධ හමුදා අධිකරණය මඟින් ස්ත්‍රී දුෂණ චෝදනාවකට ලක් වී ඇති පුද්ගලයකු වන අතර 1975 දෙසැම්බර් 24 වනදා දියතලාව යුධ හමුදා කඳවුරේ සේවය කරමින් සිටියදී , එවකට ලූතිනන් සරත් ෆොන්සේකා විසින් දුෂණය කරන ලද්දේ ධනවතී නැමැති කාන්තාවකි.
මෙම කාන්තාව දැනට පදිංචිව සිටිනුයේ අනුරාධපුරයේ මැදවච්චිය ප්රදේශයේය. ඇය 1975 දී මෙහෙකාර වෘත්තියේ යෙදී සිටියේ එවකට කර්නල් (පසුව මේජර් ජනරාල්) ගැමුණු කුලතුංගගේ නිවසේය. අදාල නිවස පිහිටා ඇත්තේ දියතලාව යුධ හමුදා පුහුණු කඳවුර ආශ්‍රීත පරිශ්‍රය තුලමය. ධනවතී විසින් පාපොච්චාරණය කිරීමෙන් පසුව අදාල යුධ හමුදා අධිකරණය හමුවට සරත් ෆොන්සේකාව කැඳවා තිබේ.
සරත් ෆොන්සේකාට අදාල ස්ත්‍රී දුෂණ ප්‍රශ්ණයේ ලිඛිත තොරතුරු ඉදිරිපත් කිරීමට අපට හැකි වී තිබේ. මේ සමඟ පල කෙරෙනුයේ යුධ හමුදා අධිකරණය විසින්, සරත් ෆොන්සේකාට අදාල ස්ත්‍රී දුෂණ නඩු විභාගයේ තීරණය ඇතුලත ලේඛණයයි. එහි ‘‘දඬුවම කා විසින් දෙනු ලැබුවේද?’’ යන ශීර්ෂයේ අත්සන් තබා ඇත්තේ යුධ හමුදාපතිව සිටි සිරිල් රණතුංගයි. මෙම වාර්තාව නිකුත් කර ඇත්තේ 1975 දෙසැම්බර් 25 දිනය.

“යුධ හමුදාවේ ඔලමොට්ටල කාල තුවක්කු ප්‍රහාරයකින් මඩකලපුවේ වාහරෙයි ප්‍රදේශයේ පාසැලක වූ අනාථයන් 29ක් ඝාතනය වෙයි. කුඩා ලමුන් 8ක් ගැබිනි මව්වරු දෙදෙනෙකු ඒ අතර වෙයි. මීට විරෝදය පෑමට දෙමල ජාතික සංධානය කොලඹ එ.ජා කාර්යාලය ඉදිරිපිට රැස්වෙයි. එහි ප්‍රධාන ක්‍රියාකාරිකයා වන්නේ රවිරාජ්ය.යුධ හමුදාවේ අත්වැදීමකින් සිදුවූ මෙම ප්‍රහාරයේ වගකීම බැර වූයේ සරත් ෆොන්සේකා වෙතය.ඒ අනුව එ.ජා කාර්යාලය ඉදිරි පිට විරෝධයෙන් වඩාත් අපහසුතාවට පත් වූයේ ෆොන්සේකාය.ඉන් දින 7 කට පසු රවිරාජ් ඝාතනයවිය. කලුතරදී අත් අඩගුවට පත් සැකකරු සමග වූ බෑගය සහ බට් මොඩල් T56 නාරාහේන්පිට මාතා පාරේ වැටීතිබුනි. රවිරාජ්ගේ මිනිය කරට ගත් රාජිත-කුමාර් එය කොලඹ වීදි පුරා රැගෙනගියේය.සැබැවින්ම රාජිතලාට අවශ්‍ය වූයේ මෙයය. මලමිනී වෙලදාම.”
කලුතරදී නූලෙන් මිස් වූ රවිරාජ් ඝාතනය නාරාහෙන්පිට මාතා පාරේදී සිදු කරන්නේ නැකැත් බලාය. යුධ හමුදාවේ ඔලමොට්ටල කාල තුවක්කු ප්‍රහාරයකින් මඩකලපුවේ වාහරෙයි ප්‍රදේශයේ පාසැලක වූ අනාථයන් 29ක් ඝාතනය වෙයි. කුඩා ලමුන් 8ක් ගැබිනි මව්වරු දෙදෙනෙකු ඒ අතර වෙයි. මීට විරෝදය පෑමට දෙමල ජාතික සංධානය කොලඹ එ.ජා කාර්යාලය ඉදිරිපිට රැස්වෙයි. එහි ප්‍රධාන ක්‍රියාකාරිකයා වන්නේ රවිරාජ්ය.යුධ හමුදාවේ අත්වැදීමකින් සිදුවූ මෙම ප්‍රහාරයේ වගකීම බැර වූයේ සරත් ෆොන්සේකා වෙතය.ඒ අනුව එ.ජා කාර්යාලය ඉදිරි පිට විරෝධයෙන් වඩාත් අපහසුතාවට පත් වූයේ ෆොන්සේකාය.
මරා දැමීමට පෙර වූ උදෑසන දෙරණ රූපවාහිනී නාලිකාවේ වැඩසටහන්කට රවිරාජ් සහභාගි වී තිබිනි.රවිරාජ් එම වැඩසටහන තුලදී ෆොන්සේකාගේ ප්‍රතිපත්ති තර්කික අභියොගයට කෙරීය. දෙමලාගේ වත්තේ දෙමලා සිටුවූ පොල් ගහේ ගෙඩි අහුලාගෙන විත් යුධ හමුදා වෙලදසල් වල තබා ගෙඩියක් රු300 බැගින් එහි අයිතිකරුවන්ටම අලෙවි කරන බව පැවසීය. උතුරට වූ සියලු ගොඩබිම් සැපයුම් මාර්ග වසා දැමීමෙන් උතුරේ ජනයා හෙම්බත්ව ඇති බව පැවසීය. දෙමලා විදින දුක තේරුම් ගැනීමට නම් සතියක් හම්බන්තොටට වූ සියලු ගොඩබිම් මාර්ග වසා ප්‍රතිවිපාක අත්දකින ලෙස ඔහු අභියෝග කලේය.උන්ඩය ක්‍රියාත්මක කල හස්තය සහ න්‍යාය ගොඩනැගූ ශරීර දුරස්ථය. ෆොන්සේකා හා චම්පික එකල්හි දිවට දිව ගා සිටි අය විය.රවිරාජ් ඝාතන න්‍යාය කවරෙකුගේද යන්න දන්නේ ඔවුන් පමනකි.රවිරාජ් ගේ බිරිදට රු ලක්ෂ 50 ක වන්දියක් රජයෙන් හිමිවිය.
හමුදා මුලස්ථානයටම පැමිණ කොටි ෆොනීට පහරදුන්නේ කෙසේද?
නිසි අයුරින්ම රහස හෙලි නොකලද රටෙ බොහෝ දෙනෙක් දන්නා පරිදි තම හමුදා මුලස්ථානය තුලදීම ගැබිගත් කාන්තාවකගේ මරාගෙන මැරෙන ප්‍රහාරයට ගොදුරුවීම සරත් ෆොන්සේකා මහතාගේ සල්ලාල කම නිසා සිදුවුවකි. ඔහුගේ මේ දුර්වලකම දැනගත් කොටි ත්රස්තවාදීන් මෙි සුරූපි ද්‍රවිඩ තරුණිය ඔහු වෙතට ලංකලේ නිතරම ඔහු වෙත කාන්තාවන් සැපයු ඔහුගේ නිල නිවසෙහි සේවය කල මුස්ලිමි ජාතික අරක්කැමියා මගිනි. විශාල මුදල් කොන්ත්රාරාත්තුවක් මත සිදුවු මේ හාදකම නිසා ද්‍රවිඩ තරුණිය ඇත්ත වශයෙන්ම සරත් ෆොන්සේකා වෙතින් ගැබි ගැනීමෙන් පසුව ඇයට යුධ හමුදා රෝහල වෙත ඒමට අවසර ලබාදී තිබුනේද ඔහුගේ අනුදැනුම ඇතුවය.
එසේ නොවන්නට යුධ හමුදා මුලස්ථානයේ මේ සිද්ධිය සමිබන්ධව බොහෝ වැරදිකරුවන් සිටිය යුතුය. එහෙත් එක් වරදකරුවෙකු වත් මේතාක් නොමැත්තේ වරදකරු තමාම නිසාය.
මරාගෙන මැරෙන කොටි කත යුද හමුදා මූලස්ථානයේදී එල්ල කරන ලද බෝමිබය පිළිබදව සොයා බැලීම සදහා පත් කරන ලද රහස් පොලිස් අධිකාරී වෛද්‍යාලංකාර මහතාව මාරුකර පසුව එම පොලිස් පරීක්ෂණ නතර කළේ කවුද?. මේ සමිබන්ධව යුධ හමුදා මූලික පරීක්ෂණ උසාවියක් නොපැවැත්වූයේ ඇයි?
තමා ඝාතනය කිරීමට සැළසුම් කළ එල්.ටී.ටී.ඊ. සාමාජිකයා නිදහස් කරන ලෙස ඉල්ලා සිටින ලෙසට පසුගියදා මාධ්‍ය හමුවේ විරයෙකු ලෙස ෆොනී ඉල්ලා සිටියේ පැරණි හොරා කැමේ රසය තවමත් අමතක කල නොහැකි නිසාය.
මෙතෙක් අනාවරණය නොවී තිබූ හමුදා බුද්ධි අංශ ක්‍රියාකාරීන් රැසකගේ නම් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවිර හරහා කොටි ඩයස්පෝරාව අතට පත්කිරිම පසුපස මහමැතිවරණයේදී අම්බානකට ජනතාවගෙන් ඡන්දයෙන් අනාත වු පැඩි ෆිල්ඩ් මාෂල් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සිටින බව අප අනාවරණය කරගෙන තිබේ.
කාන්තා බල ඇණියන්හි කාන්තා භට නිවාස පරීක්ෂා කිරීමට මහත් ආශාවක් දක්වන, සිය පරීක්ෂාව අවසානයේ පුද්ගලික ජංගම දුරකථන අංකය දැන්වීමි පුවරුවේ ලියා ප්‍රශ්න ඇතොත් තමාට පුද්ගලිකවම අමතන ලෙස උපදෙස් දෙමින් අහිංසක කාන්තා සෙබළියන් අල්ලා ගන්නා නවතම උපක්‍රමය හමුදාවට හදුන්වා දුන් බුද්ධිමතා.
මූ ගැන අප පෙර පළකර තිබූ ලිපි කියවන්න...
http://www.lankanews.org/2016/01/blog-post_43.html
http://www.lankanews.org/2016/02/blog-post_95.html
http://www.lankanews.org/2016/03/blog-post_19.html?m=0
http://www.lankanews.org/2013/05/blog-post_1976.html
http://www.lankanews.org/2015/11/blog-post_14.html
http://www.lankanews.org/2015/09/blog-post_33.html
2010 ජනාධිපතිවරණයේදී ෆොන්සේකා මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සම්පූර්ණයෙන් මෙහෙය වූවේ එජාපය විසින් බවත්, එම මැතිවරණ ව්‍යාපාරයට රුපියල් මිලියන 2000ක් පමණ ලැබුණු බවත්, පැවසූ ඇමතිවරයා ඉන් රුපියල් මිලියන 100ක් පමණ තම හිතවත් ව්‍යාපාරිකයින්ගෙන් ලබාදුන් ඒවා බවද පැවසුවේය.ව්‍යාපාරිකයින්ගෙන් ලැබුණු මුදල් මුල් අවස්ථාවේදී ෆොන්සේකා මහතා අත තැබූ විට මෙතරම් මුදලක් යැයි කියා ඔහු පුදුමයට පවා පත්වූ බවද විජයදාස රාජපක්ෂ කියා සිටියේය.”
ජනවාරි 9වැනිදා උදේ 7 වෙනකම් මහින්ද,ගෝඪා ඇතුලු රාජපක්ෂලා අරලියගහ මන්දිරයේ රැදි සිටියේනම් ගාලුපාර මැදම වෙඩි තබා මරාදැමිමට තමන් ඇතුලු තමන්ගේ කණ්ඩායම සුදානමින් සිටි බවත් ඒ සදහා ඒ වෙනකොටත් ජනපති බවට බත්ව සිටි මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ තමන්ට පුර්ණ බලය ලබාදුන් බවත් සරත් ෆොන්සේකා අනාවරණය කර තිබේ.
ප්රභාකරන් ගැන දුක හිතුනු සරත්
“ප්රභාකරන් මගේ සතුරෙක් නෙවෙයි. ඒ සංවිධානයේ හිටපු කවුරුවත් අපේ පෞද්ගලික සතුරො නෙවෙයි. ඒ අය වෙනම මතයක ඉඳලා රට දෙකඩ කරන්න හදපු නිසා අපි අපේ රැකියාවේ වගකීම මත ඒ අයව විනාශ කළා. මහින්ද රාජපක්ෂ කියන්නේ ඊට වඩා පහත් මට්ටමේ පුද්ගලයෙක්. ඔහු ඔහුගේ බලය අයුතු ලෙස පාවිච්චි කරලා අපට පෞද්ගලිකව පහර දුන්නා. අපේ පවුලට පහර දුන්නා. මහින්ද ප්රභාකරන් එක්ක සංසන්දනය කරන එක ප්රභාකරන්ට කරන නිගරුවක්.”
අපගේ ස්තූතිය ලංකානිව්ස් ටුඩේ වෙතට