ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, March 15, 2016

මහදැන මුත්තගෙ තියරිය වෙනස් කළ මිනිස්සු...!!! ඡායාරූප සහිතයි

ජන කථා සාහිත්‍ය තුළ මහදැන මුත්තා කථා පුවත් ඉතා ජනප‍්‍රිය ඒවාය’ එහි එන එක් කතාවක් සිහි ගැන්වෙන ඡායාරූප පෙළක් මේ දිනවල අන්තර් ජාලයේ සැරිසරමින් තිබේ’ එසේ සිහි ගැන්වෙන්නේ මහදැන මුත්තාගේ කතා මාලාවේ ඇති මුට්ටියකට ඔළුව ඔබාගත් එළුවෙකු බේරා ගැනීමට ගිය මහදැන මුත්තා කළ හරියය’එහිදී මහදැන මුත්තාගෙන් එම ගැටලූවට මැදිවූ අය ඉල්ලා සිටියේ එළුවා හා මුට්ටිය යන දෙකම බේරා ගැනීමට උපදෙස්‍ය’ කෙසේවුවද මහදැන මුත්තාගේ උපදෙස් අනුව එළුවාගේ ගෙල කපා එළුවාද මරා දැමුණු අතර එළුවාගේ ඔළුව එළියට ගැනීමට මුට්ටිය ද බිඳ දමුවේය’ ඡායාරූප සහිතයි
සමාජ වෙබ් අඩවිවල දැක්වෙන කතාවට අනුව මෙහි එළුවා වෙනුවට සිටින්නේ බල්ලෙකි’ මුට්ටිය වෙනුවට ඇත්තේ මොටර් රථයක රිම් එකකි’ මේ අවුල විසඳුව ආකාරය පහත ඡුායාරූප වලින් අවබෝධ කර ගත හැකිය’

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.