ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, March 2, 2016

හිටපු ඩී.අයි.ජී වාස් ගේ බිරිඳ රිමාන්ඩ්

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා ලබන 16 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස්  අද (2) නියෝග කර තිබෙනවා.
නීතිවිරෝධී හා පීඩාකාරී අවි ආයුධ ළඟ තබා ගැනීම හා ප්‍රවාහනය ට සැකපිට මෙලෙස ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා රිමාන්ඩ් කර ඇති බවයි පැවසෙන්නේ.
ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් වූ සිද්ධියකට අධිකරණය ඉදිරියේ වරදකරුවන් වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන ඇතුළු හත් දෙනෙක් දැනටමත් මරණ දණ්ඩනයට නියම වී සිටිනවා.
කැළණි සරසවියේ උපකුලපති මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා විසින් වීඩියෝවක් නිකුත් කර තිබෙනවා. 
 
ඒ, විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්මන් කිරිඇල්ල මහතා විසින් තමා දන්නා හඳුනන පුද්ගලයකු කැළණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ තාවකාලික කථිකාචාර්ය වරයකු ලෙස බඳවාගන්නා ලෙස දන්වමින් යවා තිබූ ලිපිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින්.
 
මෙහිදී කැළණි සරසවියේ උපකුලපති මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ මෙය ගැටළුවක් දක්වා වර්ධනය වීම තමාගේ විමතියට කරුණක් බවයි.
 
(එම වීඩියෝව පහතින් දැක්වේ)
- See more at: http://offair.nethfm.com/article/34812#sthash.YMHOYFS1.dpuf

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.