ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් වූ සිද්ධියකට අධිකරණය ඉදිරියේ වරදකරුවන් වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන ඇතුළු හත් දෙනෙක් දැනටමත් මරණ දණ්ඩනයට නියම වී සිටිනවා.
කැළණි සරසවියේ උපකුලපති මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා විසින් වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.
ඒ, විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්මන් කිරිඇල්ල මහතා විසින් තමා දන්නා හඳුනන පුද්ගලයකු කැළණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ තාවකාලික කථිකාචාර්ය වරයකු ලෙස බඳවාගන්නා ලෙස දන්වමින් යවා තිබූ ලිපිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින්.
මෙහිදී කැළණි සරසවියේ උපකුලපති මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ මෙය ගැටළුවක් දක්වා වර්ධනය වීම තමාගේ විමතියට කරුණක් බවයි.
(එම වීඩියෝව පහතින් දැක්වේ)
- See more at: http://offair.nethfm.com/article/34812#sthash.YMHOYFS1.dpuf